හිනා වෙන්න එපා බොල
හොඳට විමර්ශනය කරන්න එපැයි![]()
අපිට නෑනේ ඔහොම වාසනාවක් කවදාවක් නෙට් යන ඒවා නෙමෙයිනේ ඒවා


හිනා වෙන්න එපා බොල
හොඳට විමර්ශනය කරන්න එපැයි![]()


බැඳියන් පොලිසියට, හේතුවට දාපන් rare වැල බලන්න කියලාඅපිට නෑනේ ඔහොම වාසනාවක් කවදාවක් නෙට් යන ඒවා නෙමෙයිනේ ඒවා![]()

සබ් ඉන්ස්පෙක්ටර් මචන්, මම කොරියාවට යන්න සෙට් උනේ පොලිසියට ඉල්ලුවට පස්සෙumbe rank eka mokakda ban?

සාමාන්‍යයෙන් "මහත්තයා දොර අරින්න.. අපි පොලිසියෙන්" කිව්වම ගේ ඇතුලේ උන් වලිය නවත්තලා සාමකාමීව දෙකට නැවිලා දොර අරිනවා තමා බන්uba hithuwe api police kiwwama un dekata namila pili ganiy kiyala needa![]()


uba hithuwe api police kiwwama un dekata namila pili ganiy kiyala needa![]()

පිස්සුද බන් එහෙම සීන් කොහේවත් නැහැpolisiyata join weddi hamudawe wage ata dekata adi rulen gahala balanawada bn?

polisiyata join weddi hamudawe wage ata dekata adi rulen gahala balanawada bn?


