maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචෝ මාගේ ගෙදරට යන පාර googlemap වල නැ .නමුත් පාරේ නම එහා lane එකට දාලා google කාරයෝ.මුන්ට හතර පාරක් කිඋව්ව වැඩක් උනේ නැ.ක්‍රමයක් කියා දෙන්න pls
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    matath oya prashnema thiyenawa..apita ape lane eka daanna puluwanda ? suggest karanne kohomada ?? pickme Uber daanna giyama epa wenawa :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    මචෝ මාගේ ගෙදරට යන පාර googlemap වල නැ .නමුත් පාරේ නම එහා lane එකට දාලා google කාරයෝ.මුන්ට හතර පාරක් කිඋව්ව වැඩක් උනේ නැ.ක්‍රමයක් කියා දෙන්න pls

    larry page kiyala ekek innawa. uta call ekak aran benapan.