Paypal ගැටළුවක්!!!!

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා ebay 1න් ගත්ත item 1කට ඊයේ refund 1ක් හම්බ උනා.ඒත් තාම HNB 1ට සල්ලි ඇවිත් නැ නෙ.paypal account 1 ශ්‍රී ලංකාවේ විදිහට හදපු 1ක්.paypal එකේ පෙන්නනවා refund උනා කියල.:eek:...දාන්න එකෙක් කියපන්කො මේකට මොකද කරන්න ඕනෙ කියල.ලොකු උදව්වක්.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දවස් 10ක් විතර හිටපන් බං. ඉන් පස්සෙ එන්නෙ. සමහර ඒවා දවසෙං වායෙ එනව. හුඟක් ඒවා ටිකක් දවස් යනව.
     
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    දවස් 10ක් විතර හිටපන් බං. ඉන් පස්සෙ එන්නෙ. සමහර ඒවා දවසෙං වායෙ එනව. හුඟක් ඒවා ටිකක් දවස් යනව.
    අඩෝ එහෙමද බන්....එච්චර දවස් යනවද..එල එල thanks බන්.:)
     
    • Like
    Reactions: pradeeplk1025