Paypal Refund Help...!!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    2j666nd.png


    මචන් මම ඊයේ company එකකින් paypal වලින් කරපු (paypal හරහා card එකෙන්) payment එකකට refund එකක් ගත්තා. paypal එකේ පෙන්නනවා refund එක card එකට ආවා කියල එත් ඒක bank account එකේ පෙන්නන්නේ නැහැනේ බන් තාම :confused: hnb card එකක් බන් තියෙන්නේ... ටික දවසක් යනවද බන් ඒවා bank එකේ පෙන්නන්න? දන්නා කෙනෙක් උදව් කරන්නකෝ... රේප්++
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටික දවසක් යනවා බං එන්න. අනිවා එනවා
    71$ මොනවද බං ගත්තේ
     
    • Like
    Reactions: LANKAT

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    dawas 2 ~ 5 දක්වා යාවි.........
    කර්ඩ් එකට වැටෙන්න
     
    • Like
    Reactions: LANKAT

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනිවරෙන් එනවා සමහර වෙලාවට සති දෙකක් විතර යනවා
     
    • Like
    Reactions: LANKAT