වාහන හින්ද කාපු කටු ...3

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Kelinma yanne intake manifold eke yatama hariyata ethakota air kohomada danne na Variable length huta pate ekka wenas wenne..

    itapasse boost sensor ekata, itapasse brake booster ekata..

    728678909176433058-account_id_5.jpg

    මෙකෙත් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකටද වැකුම් පයිප්පෙ සෙට් වෙලා තියෙන්නේ? මම හිතුවෙ එක්සෝස්ටරයක් ඇති කියල :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඊට පස්සෙ හොඳ කොලිටි එකක් තියෙන ඩෑෂ් කැමරා එකක් අරන් දානවා. මැද කණ්නාඩියත් බේරිලා

    මැදකන්නාඩිය බේරගන්න පුලුවන්නං ලොකු දෙයක්, රිවස් කැමරාවට වඩා ඒක වටිනවා:)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මෙකෙත් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකටද වැකුම් පයිප්පෙ සෙට් වෙලා තියෙන්නේ? මම හිතුවෙ එක්සෝස්ටරයක් ඇති කියල :dull:

    ane manda ban.. mewage ithin vaccum, load anan manan okkoma check karala ne idling hadanne.. mona monawa hari wela weda tika okkoma wenawa..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    හොඳම කොලිටි ඕනෙත් නෑ බන්. සාමාන්‍යෙන් වෙන්නෙ මොකක්ද කියල බලාගන්න තිබ්බොත් ඇති. හදිස්සියෙ වෙරිකාරයෙක් වත් ඇවිල්ල හැපිල මැරුණොත් උසාවියටවත් පෙනන්න පොඩි එවිඩන්ස් එකක් හිටිනවනේ :lol:

    ow ban ekai man tiyan inne.. aye fll HD video aran mona karannada
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ade mama dekka ne ada menna mekak

    nissan-sunny-1-6-super-saloon-a-t-2008-11705860.jpg



    me shell eka, me lights deka... number eka H number. yako ehema wenne kohomada? meka awith tiyenneth 2005di mage eka 2005 register karalath J number.. so kohomada yako 2005 awa ekakata H number enne?

    sure ekata shell ekai, lights dekai dala.. a kiyanne possible.. :p
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මමත් ඩෑෂ්කැම් එකක් ගන්න කියල බැලුවෙ. රුපියල් තුන්දහක් වගේ ගානකට පිටකොටුවෙ තියෙනවා දැක්ක කැමරා කීපයක්ම. තේරුමක් තියෙයිද ඒව අරන්? :oo:

    Dashcam ekak daddi 2.50 Chinese katu danna epa honda samanyen quality thiyana dashcam ekak danna, lankawe wage rataka sahenna wadagath dashcam eka aduma gane 30FPS wath rec wena 720P rec wena dashcam ekak ganna :)

    ow ban ekai man tiyan inne.. aye fll HD video aran mona karannada

    Ayy wadak natthe? Kocchara dewal walata watinawada Full HD videos?
    laankawe lassana places-roads record karala thiya ganna puluwan ,happan giyama number plates bala ganna puluwan etc... :P
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mata ganna honda air freshener ekak kiyannako kawru hari :D godak ewa try kara kisima wadak ne suwandak na ne :( oyala use karanne mokakda?