ගොවිගම කිව්වේ මමද මිනිහෝ![]()
මේ යකා පිස්සෙක් හාමු මහත්තයත් එක්ක අදින් පස්සෙ මගෙ ගණුදෙනු නෑ
කලිං හාමු මහත්තය ඉන්දැද්දි මෙහෙම නෑ නම්බුවක් ඇතුව ජීවත් වුනා තමුසෙ මේකෙ වලව්වෙ නම්බුවත් බල්ලට දාල අඩු කුලේ හැත්ත ඉස්සරහ පාච්චල් වෙන එක වෙන්නෙ අනේ අපේ ලොකු හාමු මහත්තය හිටිය නං පපුව පැලිල මැරෙනව තෝ වලව්වට මේ කරන වින්නැහිය දැකල
තූඃ කොහොම තිබ්බ වලව්වක්ද 
අපි නම් හොද සිංහලයෝ අන්කුට්ටෝ ... උබල වගේ කලවන් උන් නෙමෙයි 


. ගිහින් අහපන් පාත් ෆයින්ඩර් ගෙන්
අර ලියන්න මොකෝ අර පෙට්ටගමත් අරන් වලව්ව දාල යන්නේ
හාමු එලෙව්වද ඌව
තමන්ගෙ ජාතිය අඳුනන්නැති මෙහෙම හාමුල ඉන්න වලව්වල මයෙ බල්ලවත් ලගින්නෑ මං යනව යන්න 