kakul gada gahanawa bnz?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කකුල් ගඳ ගහනවද බලන්න මම කකුල නහයට කිට්ටු කරන්න බැලුව.... ම්හ්...බෑනේ බං...බඩ වැඩි නිසාද කොහෙද... ඉස්සෙල්ල බඩ අඩු කරගන්න මොනවා හරි කරලා.... පස්සේ කකුල ගඳ ගහනවට පිලියමක් හොයනවා....:lol:

    මේස් පාවිචි කරනකොට දවසකට එක පෙයාර් එකක් පාවිච්චි කරපං. හෝදන්නේ නැතුව දවස් දෙක තුන දාන්න එපා
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,600
    3,306
    113
    Candid powder eka daapan kakul walata socks daanna kalin.
    (clotrimazole)
    Pharmacy eken illapan Candid powder ekak denna kiyala.