- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    allana ayuda gana rajayakata wagakiyanna behe patent himikaruwange share eka giyada kiyala. itin hora baduwak.

    oya yudde kaale kotin athak pathak tyeddi gahuwata ape ayata ehema beri RAJAYAKATA thrasthawadeen lesa kriyaakala nohaki nisa...

    same fact :dull:

    Thankx info walata...:yes::yes:

    ehema seen ekak thiyenawa kiyala danagaththeth dan uba kiwwama....
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    1. (enamudu yam wisheashitha ayagen wisheshitha nirmana/aluth kireem sandaha udaw aran tyenawa LU )

    machan a kiyanne new inventors lata support karanawada?....

    a kiwwe... weapons ma nemei........ military grade drone research walata...

    airforce eken wage help gathakida?....


    a wage dewal walata...kalin ehema karala thiyenawada ..SL gov eka...​
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    වෙන වැරදි නැති එකෙක් ගල්කටස් එකක් තිබිලා අහු වෙලා තියෙනවා මම දැකලා නැහැ
    ගොඩක් උන් අහුවෙන්නෙ අතේ අරන් ගිහින් නෙමේ වෙඩි තිබ්බම
    ඇප ගන්න පුළුවන් එකෙක් මරලා උනත්, ඒකේ අවුලක් නැහැ ;)

    මාර නීතියක්නේ බන් එ්ක
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අතකට වැදුනොත්
    කකුලකට වැදුනට හපන් පුතෝ අතට වැදුනම
    එක්කෝ කාලා හමාරයි..... නැත්තම් අහවල් එක හෝදලා හමාරයි :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මරුසිරා;21776719 said:
    මගදි බනිසක් කාලා, ටී එකක් එහෙම බීලා ඔය සීන් එක වෙනවා කිව්ව තැනට ගියා කොහොම හරි පැය භාගෙකින් වගේ

    :baffled::rolleyes::confused::lol:

    උබ පොලිසියේද බන් ?

    වැරදියට හිතන්න එපා මෙහෙම කිව්වට ..119 ගහල හදිස්සියකට කතාකලාම බනිස් කල තේ බීල එහම්ද යන්නේ ?:baffled::dull:

    දැන් කකුල හොදයිද ?
    :)

    :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    benjamin-pioneer-airbow-153.gif


    menna me wage ekak dakka gun shop ekaka. gun licence ona nahalu mekak ganna
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,375
    113
    තව පොඩි ප්‍රශ්නයක්.....

    ඇයි ලංකාවට guns ඉම්පෝර්ට් කරන්නේ forces වලට...ලංකාවේ legal විදියට manufacture කරන්න බැරි ඇයි?....


    ලංකාව අත්සන් කරල තියෙන ජිනීවා සම්මුතීන් වලට අනුව ආයුද නිෂ්පාදනය කරන්න බෑ
    invention කරන්නත් බෑ
    අඩුම තරමෙන් බුලට් එකක් කපල වෙනස් කරන්නවත් බෑ
     
    • Like
    Reactions: KingCM

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,375
    113
    පිස්සුද බන් එහෙම නෙමේ ඕක වෙන්නෙ
    1% ඉන්නවා පගා මරුවෝ... තව 1%ක් ඉන්නවා ඩිප්‍රෙස් වෙච්ච අය
    උන් කරන වැඩ ටීවී වල ලොකුවට පෙන්නනවා, හොඳ වැඩ වලට වඩා නරක වැඩ ප්‍රසිද්ධ කරනවා
    එහෙම නැතුව පොලිසියේ සේරටම පිස්සු නැහැ :dull:
    ]

    පොලිස්සියේ උන්ව ආශ්‍රය කරම තේරෙනවා උබ කියන්නේ ඇත්ත කියලා
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ වරද
    උබලට කවදාවත් උබලා ජිවත් වෙන නගරයේ පොලිසියක හරියට සේවය කරන්න බෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    සබ් ඉන්ස්පෙක්ටර් මචන්, මම කොරියාවට යන්න සෙට් උනේ පොලිසියට ඉල්ලුවට පස්සෙ
    ඒ පෙනල්ටිය ගෙවෙන කල් මට උසස්වීම් දුන්නෙ නැහැ
    පස්සෙ තමා උසස්වීම් ලැබුනේ :)

    koriyawe koheda hitiye?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
    පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
    අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන් :P
    සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
    මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන් :rofl:

    ehenam awlak neha