Redmi Note 4X 4Gb 64Gb

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machanla meka hodaida ?

    https://dialcom.lk/details/xiaomi-redmi-note-4x

    xiaomi-redmi-note-4x-3gb-32gb.png


    wena me range ekata teyana hoda phones monada ?

    Hoda cam + Battery life one

    Dialcom Warrenty ehema aulak na neda ?
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Battery Life + හොඳ ෆෝන් එකක් + Normal Camera නම් ඕක තමයි ෆෝන් එක :yes:

    Dialcom ගන්න එපෝ..

    AliExpress එකෙන් ඔර්ඩර් කරපන්..Xiaomi Help Desk Thread එකේ පෝස්ට් කරපන්, උදව් ලැබෙයි :yes:

    Battery Life + හොඳ ෆෝන් එකක් + Good Camera nam deka 3k recomend karapanko
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Battery Life + හොඳ ෆෝන් එකක් + Good Camera nam deka 3k recomend karapanko

    තුනම එක සැරේට හොඳ කරන්න අමාරුයි බන් :sorry:

    Galaxy S8 තමයි එහෙනං :P (එහෙම උනත් S8 එක වගේ දෙගුණයක් හෝ දෙගුණයකට පොඩ්ඩක් වැඩියෙන් Redmi Note 4X/Redmi 4 Prime එකේ බැටරි ලයිෆ් එක තියෙනවා) :P

    මගේ Xiaomi Mi5 එක තියෙනවා හොඳ ෆෝන් එකක් + excellent camera..ඒත් බැටරි එක දවසයි තියෙන්නේ (Screen On Time තියෙන්නේ පැය 5 යි)..හැබැයි ගාන අඩුයි..දැන් නම් 35 කට වගේ ගන්න පුළුවන් 64 GB එකම :yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,421
    3,093
    113
    Dialcom ganna epa. salli muhudata damma wage thamayi mokak hari unoth.
    phone eka gana nam danne na. maath ganna thamayi inne.