නෝට් 9 එකට එනකම් අවුලක් ලොකුවට තිබ්බේ නෑ, ඊට පස්සේ තමා ආවේ කේස් ..
උබ අරගෙන වාසනාව උරගාලා බලපන් ඉතින්

හොඳ එකක් සෙට් උනොත් හොඳයි නැත්තම් සල්ලි අපරාදේ.
Samsung A52 තියෙනවා , හැබැයි ඕකට වඩා ගාන 6000 කින් වගේ වැඩී.. ෆෝන් එක නම් සුපිරි. පොඩ්ඩක් බලපන් ..
හුවාවි හොඳයි ලෙඩත් නෑ , අවුලකට තියෙන්නේ ගූගල් ඇප්ස් සපෝට් නෑ..
LG ෆෝන් නිශ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කරානේ බන්.
Sony හොඳයි ලංකාවට එන්නේ නෑනේ .
නොකියා නම් 5.4 කියලා එකක් තියෙනවා , හැබැයි ලොකු පර්ෆෝමන්ස් එකක් ලබා ගන්න බෑ..
------
Post added on Dec 4, 2021 at 10:21 PM