Redmi Note 10 pro

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් මචන් හොඳයි ෆෝන් එක..
    මේකේත් ඉන්නවා පාවිච්චි කරන අය.
    වෙලාවට අප්ඩේට් එනවා, Build Quality හොඳයි. System Optimize හොඳයි , ස්මූත්,

    රිවීව් බලපන් හොයලා..
    man baluwa cam eka 10 pro ekata wada tikak adui, eth depth cam eka 5mp, battery eka adui xiaomi ekata wada..display ehemanam loku aulak na..overall bench mark eka xiaomi eka wadi wage...😶😶😶😶 hithaganna baruwa inne...samsung brand ekanam aith kiyaka wadak na itin..mama mainly balanne cam eka and speed eka... chip set eken loku effect ekak enawa speed ekata and ram eka..😑😑😑😑
     
    • Like
    Reactions: charitha2011

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    If you are looking for Performance,
    try poco x3 pro

    ammo ban poco phone. anna M3 gaththa un masa ganan polime innawa dead sin ekata maru karaganna :(

    නෝට් 9 එකට එනකම් අවුලක් ලොකුවට තිබ්බේ නෑ, ඊට පස්සේ තමා ආවේ කේස් ..

    උබ අරගෙන වාසනාව උරගාලා බලපන් ඉතින් 😁
    හොඳ එකක් සෙට් උනොත් හොඳයි නැත්තම් සල්ලි අපරාදේ.

    Samsung A52 තියෙනවා , හැබැයි ඕකට වඩා ගාන 6000 කින් වගේ වැඩී.. ෆෝන් එක නම් සුපිරි. පොඩ්ඩක් බලපන් ..

    හුවාවි හොඳයි ලෙඩත් නෑ , අවුලකට තියෙන්නේ ගූගල් ඇප්ස් සපෝට් නෑ..

    LG ෆෝන් නිශ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කරානේ බන්.

    Sony හොඳයි ලංකාවට එන්නේ නෑනේ .

    නොකියා නම් 5.4 කියලා එකක් තියෙනවා , හැබැයි ලොකු පර්ෆෝමන්ස් එකක් ලබා ගන්න බෑ..
    ------ Post added on Dec 4, 2021 at 10:21 PM

    note 9 wala thibbe na machan awula, me awrudde phone wala tham sin eka enna gaththe. mun bug test karanne na wage hariyata
    ------ Post added on Dec 4, 2021 at 10:49 PM

    @BLACKLIST_MEMBER ගෙ කීමට මම අරගත්තා ගිය අවුරුද්දෙ දහවෙනි මාසෙ වගෙ. කතා කරලා වැඩක් නෑ මචං ෆෝන් එක නම් සුපරි මට. 100% සැටිස්ෆයිඩ්. ‍ රූට් කරලා ඊයූ රොම් එක දාගත්ත. වරදන්නෑ සුපිරිහ්
    Note 10 eka release kaleth 2021 March walane ban. ithin giya awrudde ganne kohomada :rolleyes:
    ------ Post added on Dec 4, 2021 at 10:50 PM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ammo ban poco phone. anna M3 gaththa un masa ganan polime innawa dead sin ekata maru karaganna :(

    note 9 wala thibbe na machan awula, me awrudde phone wala tham sin eka enna gaththe. mun bug test karanne na wage hariyata
    ------ Post added on Dec 4, 2021 at 10:49 PM

    Note 10 eka release kaleth 2021 March walane ban. ithin giya awrudde ganne kohomada :rolleyes:
    ------ Post added on Dec 4, 2021 at 10:50 PM
    thank for the coment
     
    • Like
    Reactions: charitha2011

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ammo ban poco phone. anna M3 gaththa un masa ganan polime innawa dead sin ekata maru karaganna :(

    note 9 wala thibbe na machan awula, me awrudde phone wala tham sin eka enna gaththe. mun bug test karanne na wage hariyata
    ------ Post added on Dec 4, 2021 at 10:49 PM

    Note 10 eka release kaleth 2021 March walane ban. ithin giya awrudde ganne kohomada :rolleyes:
    ------ Post added on Dec 4, 2021 at 10:50 PM
    අඩො සොරි සොරි
    නෝට් 9 ප්රො
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    එක එකාගේ බයිලා වැඩක් නෑ.
    අපි 2015 ඉඳන් දිගටම xiaomi..
    RN 10 pro දැන් මාස තුනක් පාවිච්චි කරනවා.. ගෙවන ගානට සුපිරි ෆෝන් එකක්.
    තාම.නම් කිසිම අවුලක් නෑ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එක එකාගේ බයිලා වැඩක් නෑ.
    අපි 2015 ඉඳන් දිගටම xiaomi..
    RN 10 pro දැන් මාස තුනක් පාවිච්චි කරනවා.. ගෙවන ගානට සුපිරි ෆෝන් එකක්.
    තාම.නම් කිසිම අවුලක් නෑ..
    portrait photo ekak aran danna puluwanda? edges blur wenawada balanna?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    මමත් ඕකක් ගන්න හිතං මේකෙ උන්ගෙනුත් අහල අදුරන එකෙක් සෙට් කරල ගියා ලිබර්ටි ප්ලාසා.. බඩුත් තිබ්බ ඕන තරං.. සොප් එකේ ඒකානං කිවුවෙ කැමතිනං ගනිං හැබැයි අදුරන එකෙක් හරහා ආපු හින්දා උගෙ අදහසනං ගන්න එපා කියන එක කියල. ඕනනං ලිබර්ටි එකේම උඩ තියන MI සර්විස් සෙන්ටර් එක පැත්තෙ රවුමක් ගහල ඇවිත් කැමතිනං ගන්න කියල. ගියා.. 20 විතර එලියෙ.. පෝන් හදන්න දීල.. කතා කරා දෙතුන් දෙනෙක් එක්ක.. හරි ගියෙ නෑ.. ඇවිත් VIVO V21 එකක් අරන් ආව.
     
    vivo v21e eke cam eka kohomada? 2x optical zoom tiyanawada? Price eka kohomada? Mi wela aula mokakd?

    Oppo phones kohomad? F series eka

    Mata top mid range eke oya phones thuna gana hitaganna baruwa inne

    Redmi note 10 pro
    Vivo v21 e
    Oppo f19 pro

    Oya thunen vivo eka tikak ganan..