USS "Lake Erie" in Sri Lanka

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට පැමිණෙයි


    ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් ඩී මැක්ෆර්සන් මහතා බටහිර නාවික විධාන කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව භාර නිලධාරි කපිතාන් එම්එස්කේ මහවත්ත මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

    දින 14 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව පුහුණු වැඩසටහන් සහ හදිසි ආපදා තත්වයකදී කියාත්මක වන ආකාරය පිළිබඳ වැඩසටහන් කිහිපයකටද සහභාගී වනු ඇත. “ලේක් ඊරි” නෞකාව ජුනි මස 25 වන දින දිවයිනෙන් පිටවීමට නියමිතය.

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    8.jpg


    Source: navy.lk
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පරක්කුයී .... චීනා නෑවු 3ක්ම එවුවා...
    අපි බලන්නේ ගානේන් මිසක් බලයෙන් නෙවේ...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරක්කුයී .... චීනා නෑවු 3ක්ම එවුවා...
    අපි බලන්නේ ගානේන් මිසක් බලයෙන් නෙවේ...
    මුන් ඇවිත් ඉන්නේ ආදාර බෙදන්න නෙමෙයි බන්. යුද අබ්යාසයකටලු.