Bike ekak ganna udaw one kollane

Your Choice

  • Royal Enfield

    Votes: 16 61.5%
  • Bajaj Pulsar 200rs

    Votes: 3 11.5%
  • TVS Apache 200 4v

    Votes: 2 7.7%
  • Bajaj Pulsar 200ns

    Votes: 5 19.2%

  • Total voters
    26

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Kollane mata bike ekak ganna one tikak loku ekak mama asa karana bike set ekak thiyanawa eken ubalata hodama eka kiyapallako.

    1) Royal Enfield
    2) Bajaj Pulsar 200rs
    3) TVS Apache 200 4V
    4) Bajaj Pulsar 200ns

    me arenna wena hoda bike ekak thiyanawanam recommend karapiyaw:D

    me uda thiyana poll ekatath vote ekak daapiyaw
     
    Last edited:

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    uba dala thiyena list ekenam Royal Enfield ekak hondai. anith ewanam ganna epa. eeta hondai ban hondata use karapu japan bike ekakata yana eka
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබට ඉතින් විසික්කරන්න ලක්ශ 8ක් විතර තියනවනම් RE ගනින් .කිසිම පාඩුවක් නෑ 350cc බුලට් එකක් වගේ ගත්තනම් ජීවිත කාලෙටම එකයි .නෝමල් පදින්න නම් ඉතින් වෙන ඉන්දියන් කට්ටක් ගන්න එක තමා හොද .වියදමත් අඩුයි පාට්ස් හොයගන්නත් ලේසියි
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    උබට ඉතින් විසික්කරන්න ලක්ශ 8ක් විතර තියනවනම් RE ගනින් .කිසිම පාඩුවක් නෑ 350cc බුලට් එකක් වගේ ගත්තනම් ජීවිත කාලෙටම එකයි .නෝමල් පදින්න නම් ඉතින් ඉන්දියන් කට්ටක් ගන්න එක තමා හොද .වියදමත් අඩුයි පාට්ස් හොයගන්නත් ලේසියි

    machan mata office yannai one kurunegala idala colombo yanna puluwan mokada ude pandara mama pahata withara den yanne traffic ekata ahu unahama epaa wenawa wahaneth ekka hornet walata asa nehe hema ekaa lagama thiyanawa anika ewa paranaine peya dekak withara padinna puluwan bike ekak wennath epei jeep eke yaddi mata peya thunak yanawa ban colombo walata ekai bike ekakata yanna hadanne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    machan mata office yannai one kurunegala idala colombo yanna puluwan mokada ude pandara mama pahata withara den yanne traffic ekata ahu unahama epaa wenawa wahaneth ekka hornet walata asa nehe hema ekaa lagama thiyanawa anika ewa paranaine peya dekak withara padinna puluwan bike ekak wennath epei jeep eke yaddi mata peya thunak yanawa ban colombo walata ekai bike ekakata yanna hadanne

    එච්චර දුරක් දවස ගානෙ හොනට් පැද්දොත් උබට කොන්දක් දාන්න වෙයි .උබට අයිඩියල් GN තමා .ඉන්දියන් එකක් අරන් දවසකට ඔච්චර පැද්දොත් මාසෙට 2පාරක් සර්විස් කරන්න වෙයි :D:D:D. හොනට් ජේඩ් ,ටැකර් ගැන හිතන්න එපා .GN ගනින් .ගාන ,තෙල් අවුලක් නෑ කියල හිතෙනවනම් ඉතින් RE එක ගොඩම තමා . නැත්තම් ඒ ගානට රෝඩ් මාස්ටර් එකක් වගේ බලපන් කිරි ටොයිය බඩු තියනව ලන්කාවෙ
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda

    එච්චර දුරක් දවස ගානෙ හොනට් පැද්දොත් උබට කොන්දක් දාන්න වෙයි .උබට අයිඩියල් GN තමා .ඉන්දියන් එකක් අරන් දවසකට ඔච්චර පැද්දොත් මාසෙට 2පාරක් සර්විස් කරන්න වෙයි :D:D:D. හොනට් ජේඩ් ,ටැකර් ගැන හිතන්න එපා .GN ගනින් .ගාන ,තෙල් අවුලක් නෑ කියල හිතෙනවනම් ඉතින් RE එක ගොඩම තමා . නැත්තම් ඒ ගානට රෝඩ් මාස්ටර් එකක් වගේ බලපන් කිරි ටොයිය බඩු තියනව ලන්කාවෙ

    parana bike ekak ganna hitha dennema nehe ban aluth bike nedda ban Japan ewa lankawe mama lagadine lankawata awe therenne nehe monawa karannada kiyala