Aluth Apache RTR eka lassnai uncommon. handling ehema pulsar 150 ekata wada hondai.
habai fuel efficiency, lankawe 2nd hand market ehema pulsar 150 eka wadi.
umba resale value eka gana hithanne nathi fun ekatai look ekatau bike eka gannawa nam apache eka ganin. company ekata bike eka gannawa nam unath apache eka ganin mokada umbe athin salli yanne na ne.
Umba ai wikunana ekai, fuel efficiency ekai lokuwata target karanawa nam pulsar 150 eka ganin.
මචන් මටත් ඉස්සර tvs fiero fx එකක් තිබුන. ආපු කාලෙම ගත්තු. හොඳට බැලන්ස් බයිසිකලේ. බජාජ් වල විශේෂයෙන් පල්සර් වල ඇක්සිඩන්ට් වැඩියි. හොස්පිටල් එකට ගේන බයික් ඇක්සිඩන්ට් වලින් වැඩිම ගණනක් පල්සර්.Thanks Bro........... Company eken adareta neme ban aran denne....mage padiyen kapenna apenma Lease ekak dala....ithin Pulsar ekata thama ehema unoth yanna wenne bahutharayak kiyana widiyata..... Ubath gaththalu neda ekak lagadi...........




මචන් මටත් ඉස්සර tvs fiero fx එකක් තිබුන. ආපු කාලෙම ගත්තු. හොඳට බැලන්ස් බයිසිකලේ. බජාජ් වල විශේෂයෙන් පල්සර් වල ඇක්සිඩන්ට් වැඩියි. හොස්පිටල් එකට ගේන බයික් ඇක්සිඩන්ට් වලින් වැඩිම ගණනක් පල්සර්.
අපාචියේ පෙනුමත් නරක නෑ නේද. මොනො ෂොක් වගේ වුනා නම් ඕක මාර වටිනවා.
මම නම් කැමතියි උඹ tvs එක ගන්නවනම්.![]()
yako adu kada ganna eka moke giyath adu kada gannawa....pulsar ganini...tvs cha leda wadiii,,,,,parts ganan.....bajaj hodai......lassanata rawatenna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanika petrol karanawa hodata......
![]()


මචන් මටත් ඉස්සර tvs fiero fx එකක් තිබුන. ආපු කාලෙම ගත්තු. හොඳට බැලන්ස් බයිසිකලේ. බජාජ් වල විශේෂයෙන් පල්සර් වල ඇක්සිඩන්ට් වැඩියි. හොස්පිටල් එකට ගේන බයික් ඇක්සිඩන්ට් වලින් වැඩිම ගණනක් පල්සර්.
අපාචියේ පෙනුමත් නරක නෑ නේද. මොනො ෂොක් වගේ වුනා නම් ඕක මාර වටිනවා.
මම නම් කැමතියි උඹ tvs එක ගන්නවනම්.![]()
