Apache Or Pulsar

Apache Or Pulsar

  • Total voters
    61

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    TVS-Apache-RTR-Review-4.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Aluth Apache RTR eka lassnai uncommon. handling ehema pulsar 150 ekata wada hondai.

    habai fuel efficiency, lankawe 2nd hand market ehema pulsar 150 eka wadi.

    umba resale value eka gana hithanne nathi fun ekatai look ekatau bike eka gannawa nam apache eka ganin. company ekata bike eka gannawa nam unath apache eka ganin mokada umbe athin salli yanne na ne.

    Umba ai wikunana ekai, fuel efficiency ekai lokuwata target karanawa nam pulsar 150 eka ganin.

    Thanks Bro........... Company eken adareta neme ban aran denne....mage padiyen kapenna apenma Lease ekak dala....ithin Pulsar ekata thama ehema unoth yanna wenne bahutharayak kiyana widiyata..... Ubath gaththalu neda ekak lagadi...........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Thanks Bro........... Company eken adareta neme ban aran denne....mage padiyen kapenna apenma Lease ekak dala....ithin Pulsar ekata thama ehema unoth yanna wenne bahutharayak kiyana widiyata..... Ubath gaththalu neda ekak lagadi...........
    මචන් මටත් ඉස්සර tvs fiero fx එකක් තිබුන. ආපු කාලෙම ගත්තු. හොඳට බැලන්ස් බයිසිකලේ. බජාජ් වල විශේෂයෙන් පල්සර් වල ඇක්සිඩන්ට් වැඩියි. හොස්පිටල් එකට ගේන බයික් ඇක්සිඩන්ට් වලින් වැඩිම ගණනක් පල්සර්.
    අපාචියේ පෙනුමත් නරක නෑ නේද. මොනො ෂොක් වගේ වුනා නම් ඕක මාර වටිනවා.
    මම නම් කැමතියි උඹ tvs එක ගන්නවනම්. :cool::rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබලට බොහොම පින් මට දුන්න උදව්වට . අද උදේ වෙනකන් තීරණයක් ගන්න බැරුව එහෙට මෙහෙට වැනි වැනි හිටියේ. අපේ GTRZ ලොක්කගේ කොමෙන්ටුවෙන් තමා පොඩ්ඩක් හරි හරි ගියේ . මාත් එක්ක ඉන්න bike පදින වැඩි දෙනාගේ මතය උනෙත් ඕක . එල තැන්කු වේවා ඔක්කොටම

    සුබ උදැසනක් සමගින් සුන්දරම දවසක් උදා වේවා කියලා පතනවා එළකිරියේ හැමෝටම

    :cool::cool::cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මටත් ඉස්සර tvs fiero fx එකක් තිබුන. ආපු කාලෙම ගත්තු. හොඳට බැලන්ස් බයිසිකලේ. බජාජ් වල විශේෂයෙන් පල්සර් වල ඇක්සිඩන්ට් වැඩියි. හොස්පිටල් එකට ගේන බයික් ඇක්සිඩන්ට් වලින් වැඩිම ගණනක් පල්සර්.
    අපාචියේ පෙනුමත් නරක නෑ නේද. මොනො ෂොක් වගේ වුනා නම් ඕක මාර වටිනවා.
    මම නම් කැමතියි උඹ tvs එක ගන්නවනම්. :cool::rolleyes:

    එහෙමත් තත්වයක් තියෙනවා අපේ ගොන් හරක් පදින විදිය නිසා . එත් TVS මම බලපු එකත් එක්ක බලද්දී අන්තර්ජාලයේ එහෙම Pulsar එකට තැනක් තියෙනවා . අලුත් එක ලස්සනයි . බලමු .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apache white eka lassanai.
    eth owata 2nd hand market nene ban,,,

    pulsar thamai a athin hoda..
    aparade 150 ekak ganne 180 ekak ganin,..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Apachi අලුත් එක පරණ එකට වඩා කැතයි මට නම්..මුනට පොල්ලෙන් ගහලා වගේ..pulsar නම් අව්ලක් නෑ..150 එකට වඩා 180 නම් ලස්සනයි..කට්සීට් එක්ක නියම පෙනුමක් තියෙනවා..අනික විකුණා ගන්නත් ලේසියි.....

    මගේ මතය නම් pulsar තමයි..

    (කොයි බයික් එකත් පරිස්සමට පදිනවා නම් අනතුරු නෑ..)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    අපාචි එක හොදට පිකප් තියෙනවා.. හැබැයි හදිස්සියකට විකුණගන්න නම් අමාරයි..
    පල්සර් 150 ලෙඩ අඩුයි.. බයික් එකත් හොදයි.. මම මේ දෙකම පැදල තියෙනවා..
    පල්සර් එකේ කල් පැවැත්ම හොදයි...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    yako adu kada ganna eka moke giyath adu kada gannawa....pulsar ganini...tvs cha leda wadiii,,,,,parts ganan.....bajaj hodai......lassanata rawatenna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:D:D:D:D:Danika petrol karanawa hodata......:yes::yes::yes::yes::yes:

    andu කියන්නෙ බං පල්සර් එකේ pads lnr yanawa speed yaddi. godak wegen yanakota brake ahanne naa. habai tvs ehema neme. :D
    mageth bajaj thiyenne Exp eken kiyanne bola:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචන් මටත් ඉස්සර tvs fiero fx එකක් තිබුන. ආපු කාලෙම ගත්තු. හොඳට බැලන්ස් බයිසිකලේ. බජාජ් වල විශේෂයෙන් පල්සර් වල ඇක්සිඩන්ට් වැඩියි. හොස්පිටල් එකට ගේන බයික් ඇක්සිඩන්ට් වලින් වැඩිම ගණනක් පල්සර්.
    අපාචියේ පෙනුමත් නරක නෑ නේද. මොනො ෂොක් වගේ වුනා නම් ඕක මාර වටිනවා.
    මම නම් කැමතියි උඹ tvs එක ගන්නවනම්. :cool::rolleyes:

    රීසන් එක බ්‍බ්‍රේක් අහන්නෙ නැති එක අයියෙ සිරාවටම හරි ඔයා :D
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සුබ උදැසනක් සමගින් සුන්දරම දවසක් උදා වේවා කියලා පතනවා එළකිරියේ හැමෝටම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    පවිච්චි කරපු ජපන් වන්ඩියක් ඔය ඉංදියන් මගුලවල් දෙකටම වඩා එල ඕයි
     
    Last edited: