කුක්කුබා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පින්තුර ටික ගන්න මහන්සි වෙලා තියෙනවා නේද? නියම වැඩක්!
    Rep ++

    කුරුළු අම්ම තරන් මහන්සි වුනේ නෑ, ගොඩක් වෙලාවට ගෙදරින් එලියට යනකොට දුවට :love: පෙන්නන්න ලොකු කුරුල්ලෝ පේන්න නැත්නම් ෆෝන් එක ගහ අස්සට ඔබල ෆොටෝ එකක් දෙකක් ගත්ත එක කලේ.:)
    මගේ දුව මේක එයාගේ ඉස්කෝලෙට බාරදීල ගුරුවරු එයාව ගොඩක් අගයකරලා.:cool: පින්තූර දෙක නෝටිස් බෝඩ් එකේ දාල. අන්තිම පින්තුරේ මල්ලි ඉන්න නිසා අක්කගේ වැඩක් බව අදුනගෙන අක්කට හරි ප්ලේස්. :cool: පස්සේ උබලව මතක්වෙලා මේකේ දැම්මේ. :)
    කිරියෙත් ගොඩක් අය සතුටින්. රෙප් දීපු බම්ප් කරන ඔක්කොටම අයට ගොඩක් ස්තුතියි.
     
    Last edited: