පින්තුර ටික ගන්න මහන්සි වෙලා තියෙනවා නේද? නියම වැඩක්!
Rep ++
පෙන්නන්න ලොකු කුරුල්ලෝ පේන්න නැත්නම් ෆෝන් එක ගහ අස්සට ඔබල ෆොටෝ එකක් දෙකක් ගත්ත එක කලේ.
පින්තූර දෙක නෝටිස් බෝඩ් එකේ දාල. අන්තිම පින්තුරේ මල්ලි ඉන්න නිසා අක්කගේ වැඩක් බව අදුනගෙන අක්කට හරි ප්ලේස්.
පස්සේ උබලව මතක්වෙලා මේකේ දැම්මේ. 
මේ කිල්පොච්චො කියන කුරුල්ලෝ ජාතිය.
නැත්නම් දෙමලිච්චෝ![]()
