චාජරෙත් ලයිට් එකක් තියෙන්නෙ ඒකටත් එක්ක![]()

කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ

චාර්ජරේ ලයිට් නෑනේ..කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ
![]()
මම නං කොහොමත් කඩදාසි රෙදි වගේ ගිණි ගන්න දේවල් නැති තැනක චාජ් වෙන්න ගහන්නෙ final destination බලල එහෙම නැතුව ගැහුවාම කොච්චරවත් ඒක මටත් වෙනව 
චාර්ජරේ ලයිට් නෑනේ..කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ
![]()