මේක ඇත්තද?

Oct 13, 2016
2,675
276
0
19060095_654200358107586_406577524482745770_n.png


මේක ලංකා විදුලිබල මණ්ඩලයේ පණිවිඩයක්...
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චාජරෙත් ලයිට් එකක් තියෙන්නෙ ඒකටත් එක්ක :yes:

චාර්ජරේ ලයිට් නෑනේ..:no::no:කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ:shocked::shocked:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    wireless charging nam overnight tiyanna thamai design karala tiyenne, cable eka use wenawa adui mage nam. Podi current ekak yanawa ati itin
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චාර්ජරේ ලයිට් නෑනේ..:no::no:කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ:shocked::shocked:

    ලයිට් තියෙන ඒව තියෙනව ඒවට කරන්ට් එක යනව ඇති කියල කිව්වෙ ෆුල් චාජ් වුනාට පස්සෙ දන්න තරමින් නං ඉබේම චාජ් වෙන එක නවතිනව :yes: මම නං කොහොමත් කඩදාසි රෙදි වගේ ගිණි ගන්න දේවල් නැති තැනක චාජ් වෙන්න ගහන්නෙ final destination බලල එහෙම නැතුව ගැහුවාම කොච්චරවත් ඒක මටත් වෙනව :baffled:
     

    kingdewi

    Well-known member
  • චාර්ජරේ ලයිට් නෑනේ..:no::no:කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ:shocked::shocked:

    :lol::lol::lol::lol: