අද හොඳ ලස්සන කූල් ගීත ටිකක් රසවින්දා.ගීත ඉල්ලීම් කරපු හැමෝටමත් වැඩසටහන ඉදිරිපත් කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් තේඩ් එකේ රැඳී සිටි සියලු දෙනාටමත් බොහෝම ස්තූතියි.
!

අන්න නියමයි
එහෙම බැහැනේ
තරියා මේ සතියේ මියුසික් හට් පාරක් ගහමු.
සප් එක දෙන්නම්.
ගහංකෝ
කරපංකෝ එහෙනම් එකෙන්ම
අපි ඉන්නවා සින්දු ඉල්ලන්ඩ![]()
අනිවාඋඹ ආයෙත් ෂෝ එක පටන් ගනින්
ආයෙත් අහලා![]()

මෙහෙමයි බං.ඉස්සර එහෙනම් සුපිරි ඇති![]()
මෙහෙමයි බං.
ඉස්සර සතියේ දවස් 7 ම රේඩියෝ තිබ්බා.
ඉතිං ඒ හින්දා කට්ටිය අම්බානෙකට සෙට් වෙනවා රේඩියෝ අහන්න.
රේඩියෝ කරන එකාගේ ෆේස්බුක් එකේ ඉන්න උනුත් රේඩියේ අහන්න එනවා.
මොනවා උනත් තරිදුවා මේ තනියෙම ගහන ගේමනම් සුපිරියි.
තරිදු ජයවේවා උඹට.
ආපහු නග්ගලා ගමු රේඩියෝ එක

එලම තමා.හැම අඟහරුවාදම රෑ 8ට.....
බලමු බං.අනිවාඋඹ ආයෙත් ෂෝ එක පටන් ගනින්
බලමු බං.
ලොක්කා එක්ක කතා කරලා බලන්නම්