හොරෙක්ව~ඇල්ලුවා_ඒත්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉතින් බන් ඒ ෆිල්ම් එක හදපු එකාගෙන් කෝල් කරලා අහපන්.
    එහෙම සොෆ්ට්වෙයාර් නෑ බන්. උබ කියන විදියට ඒවා තිබ්බ නම් ඉතින් සුපිරි කැමරා වලට වියදම් කරන්න ඕන නෑ, 2.50 කැමරා කටු ටිකක් එක්ක උබ හොයන සොෆ්ට්වෙයාර් එක තිබ්බ නම් හැම හොරාම අල්ල ගන්න පුළුවන්.

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මේකට විසදුමක් ඇති නේ බං. කොහේ හරි මුල්ලක.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ෆිල්ම් වල NSA, FBI ෆයර්වෝල් ඩවුන්/හැක් කරනවා තත්පර 2,3 කින්.. ඒකත් ඇත්තද එහෙනම්.. :growl::lol:

    ඒ උට්ටවල් වල බොරු බන් තියෙන්නේ. Pixlerate උන image/video එකක් කොහොමද smooth කරන්නේ? කරන්න පුළුවන් එකම දේ Artificial intelligence algorithm වලින් ලගම තියෙන color code වලට සහ Object එකට pixel match කරලා frame එක rebuild කරන එක.

    ඔව්, නේ එකත් ඇත්ත. බලන් යද්දි මේකට විසදුමක් නෑ වගේ ද.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් එතකොට කැප්චර් කරපු විඩියෝ එකේ කොලිටි එක වැඩි කලාම මේකට විසදුමක් එයි නේ පොඩ්ඩක් හරි. හැබැයි අවුලකට තියෙන්නේ, ඒ විඩියෝ ක්ලිප් එකේ සයිස් එක වැඩි වෙන එකයි.

    කැප්චර් කරල ඉවරයිනෙ...ඒ කියන්නෙ කොලිටි එක හයි හෝ ලෝ විදිහට සේව් වෙලා ඉවරයි.. ඉතින් සොරි තමයි...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    film wala wagenam bariwa athi karanna. :P
    eth video scaling plugin ehema thiyenwa poddak balapan.
    mama me dan nikan baluwe meka after effects walata owage ekak dala bala.
    http://www.infognition.com/super_resolution/

    +8 for the plugin :love:

    edit:
    තෝව අදුරගන්න බෑ avatar මාරු කරන නිසා නිතරම :growl::growl:

    You must spread some Reputation around before giving it to RottenCOLT again.
     
    • Like
    Reactions: RottenCOLT

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    film wala wagenam bariwa athi karanna. :P
    eth video scaling plugin ehema thiyenwa poddak balapan.
    mama me dan nikan baluwe meka after effects walata owage ekak dala bala.
    http://www.infognition.com/super_resolution/

    හැම එකාම වචන වලින් උදව් කලාට උඹ විතරයි පොඩිවට හරි යමක් කමක් තියෙනවාද කියලා හොයලා බැලුවේ. ස්තුතියි බං. හරි මෙකෙන් හරි වැඩක් ගන්න පුලුවන් ද කියලා මම බලන්නන්. +9
     
    • Like
    Reactions: RottenCOLT

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කැප්චර් කරල ඉවරයිනෙ...ඒ කියන්නෙ කොලිටි එක හයි හෝ ලෝ විදිහට සේව් වෙලා ඉවරයි.. ඉතින් සොරි තමයි...

    එතකොට මචන්, ඉමේජ් එකක කොලිටි එක වැඩි කලාම සුම් කරලා බලන්න පුලුවන් තරමට පැහැදිලිව බලන්න පුලුවන් නේ, මේ ටියරි එක එතකොට විඩියෝ එකට හරි යන්නේ නෑ කියලා නේ උඹ කියන්නේ. හරි බලමු කෝ මචන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    +8 for the plugin :love:

    edit:
    තෝව අදුරගන්න බෑ avatar මාරු කරන නිසා නිතරම :growl::growl:

    You must spread some Reputation around before giving it to RottenCOLT again.
    :rolleyes::P;)
    හැම එකාම වචන වලින් උදව් කලාට උඹ විතරයි පොඩිවට හරි යමක් කමක් තියෙනවාද කියලා හොයලා බැලුවේ. ස්තුතියි බං. හරි මෙකෙන් හරි වැඩක් ගන්න පුලුවන් ද කියලා මම බලන්නන්. +9
    ela ela balannako.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    100m විතර Zoom කරලා බලන්න පුළුවන් හොද CCTV කැම් තියෙනවා. ඒත් බාල කැම් එකකින් රෙකෝඩ් වෙච්ච එව්වා Zoom කල නොහැකියි.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එතකොට මචන්, ඉමේජ් එකක කොලිටි එක වැඩි කලාම සුම් කරලා බලන්න පුලුවන් තරමට පැහැදිලිව බලන්න පුලුවන් නේ, මේ ටියරි එක එතකොට විඩියෝ එකට හරි යන්නේ නෑ කියලා නේ උඹ කියන්නේ. හරි බලමු කෝ මචන්.

    ඉමේජ් එකේ කොලිටි එක වැඩි කරන්නේ කොහොමද බන් ඉතින්?
    ඒක නෙමේ උබේ තැනක් නම් ගත්ත එකාට වීඩියෝ එක වටින් ගොඩින් පෙන්නල බය කරල උගේ කටින්ම අල්ලගනින්, ෆිල්ම් වල අරවගේ කරාට ඇත්තටම අල්ලන්නේත් ඔයවගේ බය කරල තමයි. ලොල්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    CCTV Cam එකේ ගන්න විඩියෝ එකේ කොලිටි එක අඩු වුනාම ඒවා වෙනම පැහැදිලි කරලා අරන්, සුම් කරලා වඩා පැහැදිලිව බලා ගන්න පුලුවන්
    මෘදුකාංග තියෙනවා නේ.
    ඒවා මොනවාද කියලා මට පින්වතුන් පැහැදිලි කරලා දෙනවාද ලොකු උදව්වක්.

    එහෙම නැත්නම් මේ පෙන්නේ නැති දේවල් පැහැදිලි කරලා ඒ විඩියෝ එකේ කොලිටි එක එහෙම් පිටින් ම තියා ගන්න පුලුවන් මෘදුකාංග තියෙනවා ද.
    මොනවා වුනත් කමක් නෑ, වැඩේ ලේසියෙන් ඉක්මණින් ෆ්‍රී කරන්න පුලුවන් සොෆ්ට්වයා එකක් තිබ්බා නම් කියපල්ලා මචන් ලා.

    හොරෙක් ව අල්ලා ගන්න ඕනේ, ඌ සල්ලි වගයක් හොරකම් කරන විඩියෝවක් තියෙනවා.
    ඒත් ඒ ගන්නේ සල්ලි කියලා ඒ විඩියෝ එකෙන් පැහැදිලිව පෙන්නේ නෑ, දුරින් තියෙන හින්දා.
    ඒක පැහැදිලි කරලා ගන්නයි මට ඕනේ.
    ඒක පොලිසියට පෙන්නන්න ඕනේ, ඒත් අපේ පොලිසියට සාක්ෂි ඉදිරිපත් කලාත් එක එක කියාගෙන එයි නේ.
    ඒ හින්දා ඒ විඩියෝ එකේ ගන්න දේ සල්ලි කියලා පැහැදිලි කර ගන්න පුලුවන් නම් ලොකු උදව්වක් මචන් ලා.

    මේක ගොඩ දා ගන්න පුලුවන් සොෆ්ට්වයාර් එකක් කියහල්ලා මචන් ලා.
    උදව්වක් ලැබෙන කම් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියල්ලා.

    පුලුවන් තරම් ඉක්මණින් ම උදව්ව ට පිළිතුරු ලැබෙනවා නම් ලොකු උදව්වක්.

    Thiyanava Machan... Canada Valata Yavanna Vei..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,856
    113
    Panadura
    film wala wagenam bariwa athi karanna. :P
    eth video scaling plugin ehema thiyenwa poddak balapan.
    mama me dan nikan baluwe meka after effects walata owage ekak dala bala.
    http://www.infognition.com/super_resolution/

    #$ for the plugin :love:

    edit:
    තෝව අදුරගන්න බෑ avatar මාරු කරන නිසා නිතරම :growl::growl:

    You must spread some Reputation around before giving it to RottenCOLT again.
     
    • Like
    Reactions: RottenCOLT

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක් උදව්වක් විදියට කිව්වම මුගේ තියෙන ගණන් බලපන්කො. ෆිල්ම් බලලා ඒවා රියල් ලෝකෙට දාන්න හදනවා.

    ලෝ කොලටි ඒවා හයි කොලටි කරන්න බැ. අර plugin එකෙන් කරන්නේ AA වැඩි කරන එක. ඕකෙන් කොලටිය වැඩිවෙන්නේ නැ.

    video එක හැදිලා තියෙන්නේ පික්සල් වලින් පික්සල් එකකට තියෙන්නේ එක කලර් එකක් තියෙන පොඩි කොටුවක් . ඒවගේ කොටු ගොඩකින් තමයි ඔය images, video frames හැදෙන්නේ.

    resolution එක කියන්නේ තියෙන කොටු ගණන.
    1280 x 720 කියන්නේ පළලට පිසල් 1280 යි උසට පිසල් 720 යි කියලා.

    2a4271d3af1df4acb58b26d976613330.jpg

    උබ ඕක සුම් කරද්දී වෙන්නේ ඔය පික්සල් එකක සයිස් එක ලොකු වෙනවා. ලොකු උනාට කලර් එක වෙනස් වෙන්නේ න. ගොඩක් සුම් කරොත් උබට තනි පාට කලර් එකක් එයි.

    AA කියන එක පැහැදිලි කරන්න බැ කම්මැලි.

    දැන්වත් ෆිල්ම් මානසිකත්වයෙන් මිදෙයි කියලා හිතෙනවා​
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉමේජ් එකේ කොලිටි එක වැඩි කරන්නේ කොහොමද බන් ඉතින්?
    ඒක නෙමේ උබේ තැනක් නම් ගත්ත එකාට වීඩියෝ එක වටින් ගොඩින් පෙන්නල බය කරල උගේ කටින්ම අල්ලගනින්, ෆිල්ම් වල අරවගේ කරාට ඇත්තටම අල්ලන්නේත් ඔයවගේ බය කරල තමයි. ලොල්

    හොරාට තවම දන්නේ නෑ, හැම මගුලක් ම රෙකෝඩ් වේලා කියලා.:lol: රු.21,800ක් සල්ලි නැති වේලා. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට මචන්, ඉමේජ් එකක කොලිටි එක වැඩි කලාම සුම් කරලා බලන්න පුලුවන් තරමට පැහැදිලිව බලන්න පුලුවන් නේ, මේ ටියරි එක එතකොට විඩියෝ එකට හරි යන්නේ නෑ කියලා නේ උඹ කියන්නේ. හරි බලමු කෝ මචන්.

    ඉමේජ් එකකත් ඔරිජිනල් කොලිටි එකට වඩා එඩිටින් වලින් කොලිටි වැඩි කරන්න බැහැ. කරන්න පුලුවන් බ්‍රයිට්නස්, ෂාප්නස් වගේ පොඩි පොඩි දේවල් වැඩි කරන එක විතරයි...:yes::yes:

    රෝ ෆයිල් වලින්නන් පුලුවන් හැබැයි..:yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක් උදව්වක් විදියට කිව්වම මුගේ තියෙන ගණන් බලපන්කො. ෆිල්ම් බලලා ඒවා රියල් ලෝකෙට දාන්න හදනවා.
    ලෝ කොලටි ඒවා හයි කොලටි කරන්න බැ. අර plugin එකෙන් කරන්නේ AA වැඩි කරන එක. ඕකෙන් කොලටිය වැඩිවෙන්නේ නැ.
    video එක හැදිලා තියෙන්නේ පික්සල් වලින් පික්සල් එකකට තියෙන්නේ එක කලර් එකක් තියෙන පොඩි කොටුවක් . ඒවගේ කොටු ගොඩකින් තමයි ඔය images, video frames හැදෙන්නේ.
    resolution එක කියන්නේ තියෙන කොටු ගණන.
    1280 x 720 කියන්නේ පළලට පිසල් 1280 යි උසට පිසල් 720 යි කියලා.

    උබ ඕක සුම් කරද්දී වෙන්නේ ඔය පික්සල් එකක සයිස් එක ලොකු වෙනවා. ලොකු උනාට කලර් එක වෙනස් වෙන්නේ න. ගොඩක් සුම් කරොත් උබට තනි පාට කලර් එකක් එයි.
    AA කියන එක පැහැදිලි කරන්න බැ කම්මැලි.
    දැන්වත් ෆිල්ම් මානසිකත්වයෙන් මිදෙයි කියලා හිතෙනවා​

    උඹ පැහැදිලි කරන්න පටන් ගන්න කොටම ඕය ෆිල්ම් මානසිකත්වය නිකන් ම නැති වුනා. උඹේ පැහැදිලි කිරිමටත් ඔන්න එහෙනම් සැලකුවා. +