|2017 ICC Champions Trophy | Discussion Thread |

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්‍ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්‍රයිඩල් ඩ්‍රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්‍රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා.

    ක්‍රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්‍රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? .....

    හරියට හරි :yes::yes:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,267
    3,494
    113
    Maligawatta
    264370.21.jpg

    Afghanistan zindabaad
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    The Indian Cricket Team will begin a 50-day tour of Sri Lanka next month, according to reliable sources.

    According to the highly placed sources in the Indian Cricket Board, Team India is scheduled to reach Colombo on July 19.

    The tour will begin with either a warm-up match in Colombo on July 21 and July 22.

    The tour itinerary will have three Test matches scheduled to be played at the Pallekele Stadium in Kandy (July 26 to 30), Galle (August 4 to 8) and in Colombo (SSC Grounds) from August 12 to 16.

    Meanwhile, the five one day internationals will be played in Colombo (R. Premadasa International Cricket Stadium), Dambulla (Rangiri Dambulla International Cricket Stadium), Pallekele International Cricket Stadium (two ODIs’) on August 20, August 24, August 27, August 30 and Colombo’s R. Premadasa Stadium on September 3 respectively.

    The only T20I match will be played at Colombo’s R. Premadasa Stadium on September 6 before the team leaves Sri lanka the following day.

    The itinerary prepared by Sri Lanka Cricket (SLC) has been approved by the BCCI’s Operations Team, it is also learned.

    ;););)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    gunathilka opening yawala wedak na. porata kapuge place eka denna wei :)

    ridila thamai adanne mage danu wa opening yawanna kiyala :lol: danushkaya solid bata consistence 0 :sorry:

    tharangai dikai open confirmed karai adn kusal mendis 1 down for sure untill world cup. me tika kohomath fix wei :yes: anith un thamai hedenna ona :yes:

    dik
    tharanga
    kusal mendis

    Asela
    methews
    kusal perera

    malinga
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    :growl: apo wena okun ekka ochchara mokata gahanawada manda.

    onna balapan england parada wenawa oka muge kata hinda.

    :lol: :yes:

    The Indian Cricket Team will begin a 50-day tour of Sri Lanka next month, according to reliable sources.

    According to the highly placed sources in the Indian Cricket Board, Team India is scheduled to reach Colombo on July 19.

    The tour will begin with either a warm-up match in Colombo on July 21 and July 22.

    The tour itinerary will have three Test matches scheduled to be played at the Pallekele Stadium in Kandy (July 26 to 30), Galle (August 4 to 8) and in Colombo (SSC Grounds) from August 12 to 16.

    Meanwhile, the five one day internationals will be played in Colombo (R. Premadasa International Cricket Stadium), Dambulla (Rangiri Dambulla International Cricket Stadium), Pallekele International Cricket Stadium (two ODIs’) on August 20, August 24, August 27, August 30 and Colombo’s R. Premadasa Stadium on September 3 respectively.

    The only T20I match will be played at Colombo’s R. Premadasa Stadium on September 6 before the team leaves Sri lanka the following day.

    The itinerary prepared by Sri Lanka Cricket (SLC) has been approved by the BCCI’s Operations Team, it is also learned.

    ;););)

    White Wash is coming ahead :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113

    ridila thamai adanne mage danu wa opening yawanna kiyala :lol: danushkaya solid bata consistence 0 :sorry:

    tharangai dikai open confirmed karai adn kusal mendis 1 down for sure untill world cup. me tika kohomath fix wei :yes: anith un thamai hedenna ona :yes:

    dik
    tharanga
    kusal mendis

    Asela
    methews
    kusal perera

    malinga

    dickwella
    tharanga
    mendis
    kusal perera
    gunathilaka
    mathews
    asela
    thisara/seekku
    malinga
    lakmal/ nuwan/ vikum
    amila aponsu/kule

    extra - chandimal/ kapu/ sandakan
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්‍ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්‍රයිඩල් ඩ්‍රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්‍රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා.

    ක්‍රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්‍රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? මම මගේ ජොබ් එක 100 % ක් කැපවීමෙන් කරන එකෙක්. ඊයේ උඹලට කියන්න වැඩ තිබ්බ නිසා දවල්ට කන්න ලැබුනේ නෑ. හවස තේ එකක් බීලා ආප්පයක් කාලා රෑටත් කෑම එකක් අරගෙන අද නම් 8 ටවත් කන්න ඕනේ කියලා වැඩ ටික ඉවර කරන්න ගියාම සුපිරියටම කෙළ වෙලා ‍ෆ්‍රී උනේ 11 ට. රෑ 11 ට තමයි කන්න ලැබුනේ. ඔය අතරේ පැනලා ගිහින් කන්න තිබ්බත් ඊට වඩා ඒ හැමදේටම වඩා duty is the duty and it is the#1 responsibility කියලා හිතන් ඉන්න නිසා ඒ ටික ඉවර වෙලා තමයි කෑවේ. ඉතින් මම හරියට වැඩක් කරනවනම් මමත් අනික් කෙනාගෙන් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැද්ද? මම හිතන්නෙ නම් තියෙනවා. ඉතින් ක්‍රිකට් ගහන උනුත් හරියට තමුන්ගේ ජොබ් එක කරන්න ඕනේ. මොකද උන් ඒක කරන්නේ උන්ගේ රස්සාව හැටියට. අපි ඒක එන්ටර්ටේන්ට්මන්ට් එකක් කියලා හිතන් කරන්ට් පුච්චගෙන, ඩේටා කපාගෙන, ලේත් කෝප කරගෙන අන්තිමට හිත රිද්දව ගන්නවා. වැඩක් නෑ. තමුන්ගේ වැඩ පාඩු කරගෙන ඕව්වා බැලුවා මම නම් ඉස්සර. දැන් නම් එහෙම නෑ. ඒ ගොනා වික්කා.
    Cricket කියන්නෙ game එකක් බන්...රස්සාවක් නෙවෙයි..රස්සාවක් වගේ පේන්නෙ ලැබෙන සල්ලි හින්දා...ඒත් හැමදාම ක්‍රිකට් ගහන්ට බෑ...වෙන රස්සා වගේ හැට පනිනකං...ඒකයි සල්ලි වැඩි(ඉස්සර සල්ලි නෑ packer cricket තමා වෙනස් කරේ...)..ක්‍රිකට් ගහන්ට බැරි උනාම ඌ ඉතුරු කරපු දෙයක් නැති මොලේ නැති එකෙක්,කුපාඩියෙක්,වෙන දෙයක් දන්නෙ නැති එකෙක් නං නන්නත්තාර වෙනවා...
    Game එකක දිනන්ට පුළුවන් එකාටයි...රස්සා වල pressure තිබ්බට හැම වෙලේම දිනන පරදින case නෑනේ.. :confused::confused::confused:
    එක දිගට පරදිනවනනං අවුලක්...එක්කො
    #හැකියාව තියෙද්දි උපරිමේ දෙන්නැති එක..නැත්තං
    #අනෙත් එවුං අපිට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නෙ...උපරිමේ දුන්නත් ලගා වෙන්ට බැරිකම.....:(:(:eek:
    ලංකාවෙ ක්‍රිකට් වලට දැන් වෙලා තියෙන්නෙ ඉස්සෙල්ල කිව්ව පලවෙනි එකටත් වඩා දෙවනි එක...
    දැන් අපේ ක්‍රිකට් 1990වෙ මුල වගේ තැනකට වැටිල...Surprise team එකක් වෙලා...:confused::confused:
    ඒ අපි ඉන්නෙ අනෙක් රටවලට සාපේක්‍ෂව හෙන පල්ලෙහට යන තත්වෙක..(පක්කොත් එහෙම තමා...උන්ගෙනං ලොකුම අවුල උන්ගෙ රටේ International cricket ගහන්ට බැරි එක...)
    ඒකට ලොකුම හේතුව අපිට සල්ලි නැති එක..බංගලියොන්ටත් අපිට වඩා සල්ලි තියනවා..අපිට රටේ හැටියට Talentනනං අඩුවැඩියෙන් තාම තියනවා...
    Cricket සල්ලි වලට යටවෙලා..සල්ලි තියන රටවල් T20 tournament,කරල උන්ගෙ performance වැඩිකරගෙන..(දැන් T20,ODI වල ජනප්‍රිය ඩයල් රටක් වෙන්ට සල්ලිත් ඕනේ...ඉන්දියාව පේනවනේ... )විශේෂයෙන්ම fielding...අපේ එවුන්ගෙ fielding හෙනම පජා....:growl::growl::growl:
    ODI,T20 trend වෙනස්වෙ ලා...හෙන චා විදිහට බෝලර්ලට හෙනම අවාසි වෙන විදිහට....:(:

    මට හිතෙන දේ....