Malinga seems very matured now.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චැම්පියන්ස් කුසලාන සිහිනය බොඳවූ ශ්‍රී ලංකා පිල අද (14) දිවයිනට පැමිණියා. එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ලසිත් මාලිංග විසින් ඔහුගේ ඉදිරි තරඟ සඳහා වන සහභාගීත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

    එහිදී මාධ්‍යවේදීන් නෑඟූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන් අතර එක් අවස්ථාවකදී ඉදිරියේදී, එනම් 2019දී ලෝක කුසලානයට සහභාගී වනවාද යන්න පිළිබඳව ඔහුගෙන් විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ මුහුණ දෙස සිනාසී බැලූ මාලිංග පැවසුවේ අවස්ථාවක් හිමි වුවහොත් ඒ සඳහාද සහභාගී වන බවයි.

    මම මාස 19කට පස්සේ මැච් එකක් සෙල්ලම් කළේ, සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුලුවන්, මගේ පන්දුයැවීම ගැන මම සෑහීමකට පත්වෙන්නේ නෑ, මොකද මට තරඟයක් දිනවන්න පුලුවන් වුනේ නෑ. ඒ ගැන පෞද්ගලිකව දුකක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් මම ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නවා. 2019 ලෝක කුසලානය වුනත් කණ්ඩායමට තෝරගත්තොත් මම ක්‍රීඩා කරනවා.

    මැච් එකක කැච් මිස් කරනවා කියන්නේ හැමදාම වෙන දෙයක්. මමත් කැච් මිස් කරලා තියෙනවා. ඒ නිසා බුද්ධිමත් විදියට මැච් බලන අය ඒ ගැන හිතුවොත් හොඳයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    Thilangayata puke arinna one muwa 2019 worldcup gassuwe natnm.:growl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,429
    4,428
    113
    ඇයි බන් මීඩියා කාරයො ප්ලේයර්ස්ලා ව ගෙදර යවන තැනටම කතා කරන්නේ. එකෙන් වෙන්නේ අපිට හොද ප්ලේයර්ස්ලා නැති වෙන එක. ඔය වගේ ප්‍රශ්න අහද්දි බැරිවෙලාවත් මැතීව්ස්ට හරි මාලිංගට හරි තද වෙලා ඔව් කියලා කිය උනානම් ආපහු ඉන්න ඕනේ උනත් උන්ට ඉන්න බැරි වෙනවානේ. ඩිල්ෂාන්ට උනෙත් ඕක. ඔය වගේ ප්‍රශ්න අහන්න ඕනේ චන්දිමාල්ලාගෙන් තිසරලාගෙන් උන්ගෙන් නම් ගහලා හරි ඔව් කියලා කියව ගන්න ඔනේ
     
    Last edited:

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    ඇයි බන් මීඩියා කාරයො ප්ලේයර්ස්ලා ව ගෙදර යවන තැනටම කතා කරන්නේ. එකෙන් වෙන්නේ අපිට හොද ප්ලේයර්ස්ලා නැති වෙන එක. ඔය වගේ ප්‍රශ්න අහද්දි බැරිවෙලාවත් මැතීව්ස්ට හරි මාලිංගට හරි තද වෙලා ඔව් කියලා කිය උනානම් ආපහු ඉන්න ඕනේ උනත් උන්ට ඉන්න බැරි වෙනවානේ. ඩිල්ෂාන්ට උනෙත් ඕක. ඔය වගේ ප්‍රශ්න අහන්න ඕනේ චන්දිමාල්ලාගෙන් තිසරලාගෙන් උන්ගෙන් නම් ගහලා හරි ඔව් කියලා කියව ගන්න ඔනේ

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මාලි කොයිවෙලෙ වෙනස් වෙයිද ශුවර් නෑ. හොඳ කිව්ව වගෙ නෙවෙයි, ඌ මොනා හරි කියලා බැනපු දාට රෙද්ද උස්සන් වරකො අඩු කුලේ පර හැත්ත.