වාහන හින්ද කාපු කටු ...3

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    hodata tiyena one wahanekata market tiyenawa ban.. 1300CC ehema wikinennema na thama.. one tharam athi..

    1300 lancer mama 3k wikunala thiyenawa. oya kiyana tharam amaru na hari gaana advertise karanm dawas 15k wage athulatha denna puluwan. lancer 27-28 ganan dala thibbata 2007-2009 yanne 24-25 awata.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113

    2004? HU number wenne kohomada ban :rolleyes:

    Yup oka thamai

    2004 neme 2003

    d1usjXL.png
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කාපු කට්ටක් නෙමේ... කන්න කලින් උදව්වක් ඉල්ලන්නයි කියල මේ....

    අර කලින් කට්ටක් දැම් FB15 ගැන තම මේකත්....

    දැන් මාසෙක විතර ඉඳන් මිටර් බෝඩ් එක පිස්සු නටනවනේ.... Fuel මීටර් එක E පොයින්ට් එකේමයි... tank එක full හෝ 3/4 කලොත් හරි ගාන පෙන්නනවා.... එතකොට Speed meter එක 80 පැන්නට පස්සේ බොඩ් එකට තට්ටු කලාම තමා යන්නේ මීටරේ.... ඇයි ඒ? ODO මීටර් එකනන් සෑහෙන කාලෙක ඉඳන් ටිකකින් පේන්නේ නැතිව යනවා.....

    :confused: :confused: :confused:

    අළුතෙන් එකක් තියන්න වෙයිද? එහෙම වුනොත් RPM එකත් තියෙන මීටර් බෝඩ් එකක් තියන් පුළුවනිද?

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    CVT eke sadde wenasak nah ne? Shift shock eka nathi eka arenna?

    ow eth loku RPM walata wediya yanne neti nisa engine noise eka ehema wediya enne na ne.. wedima unoth 2000RPM thama day to day yanne.. swift eke ita wada wei man hitanne... kohomath swift eke noise wedi.. swift eke witarak newe normal n16 ekth wedi.. man kiyanne mage ekata sapekshawa.. :rolleyes: