වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,448
    2
    53,947
    113
    capacitor unath awl wenawa.. godak welawata circuits wala capacitor dry wenawa.. kal yanakota.. capacitors thama oya climate ekath ekka case ena component walin ekak.. danne nettam magen agahanin ban..

    සියළු දේම අනිත්‍යයි නේ :yes:
    ඒත් Dashcamtalk forum එකේ තියෙන රිවීව් වල හැටියට බැටරියට වඩා ගොඩක් කල් පවතිනව අවුලක් නැතුව Warm environment වල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මා ඈස් පිය නොහෙලා බෑලුවා.. මා ඈස් පිය නොහෙලා බෑලුවා.. මා ඈස් පිය නොහෙලා බෑලුවා.. ඔබේ දෑස් දිහා..​

    aba55b32be38e1a8a46889174feb0253.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් lkr 12 k වගේ වෙනවා අව්වේ යද්දි හීට් රත් උනාම ෆෝකස් එක ලොස්ට් වෙන්නේ නැතුව ඇතිනේ බං. Yi වල එහෙම වෙනවා කියලා රිවිව් වල තිබ්බා. මොකක් හරි කචල් එකක් ඇවිත් රෙපෙයාර් කරන්න උනොත් මෙහේ ඔව්ව ඕපරේට් කරන උන් ඇති නේද බං.

    ඕවා රෙපෙයාර් කරන්න උන් නෑ නිසාන් පැට්‍රෝල් හදන උන් විතරයි ඉන්නේ මෙහෙ:angry:
    uSTk6El.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕකට තමයි හොඳම රිවීව් තියෙන්නෙ :yes: රිපෙයාර් කරලා නම් එක්ස්පීරියන්ස් එකක් නෑ මේකේ Harindugamlath, Aruna119 වගේ උන් තමයි දන්නෙ ඕව අවුල් ගියොත් රිපෙයා කරන්න පුළුවන් ද කියල. කොහොමත් බැටරි නේ රත් වුණාම සවුත්තු වෙන්නෙ, කැපෑසිටර් හින්ද ඒ අවුල නෑනෙ

    කැපෑසිටර් ඕනේ නෑ ටීඩී 42 තියෙන නිසාන් පැට්‍රෝල් එක තමා හොදම:yes:
    uSTk6El.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    capacitor unath awl wenawa.. godak welawata circuits wala capacitor dry wenawa.. kal yanakota.. capacitors thama oya climate ekath ekka case ena component walin ekak.. danne nettam magen agahanin ban..

    උබෙන් අහගන්න ආවේ නිසාන් පැට්‍රෝල් ගැන දන්න ටික කියපන්:baffled:
    uSTk6El.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    godak options wenas.

    headlights wala signal lights wenas
    interior full wenas.
    dashboard meter panel wenas.
    shell eke thiyena suzuki emblem eka wenas.
    steering wheel eke thiyena suzuki emblem eka wenas.
    pitipasse spare wheel eka uda thiyena luggage eka wenas.

    මොනව වෙනස් උනත් 1996 ඉදන් එකම බොඩිය එන්නේ නිසාන් පැට්‍රෝල් එකේ.:yes::yes:
    uSTk6El.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ මචං අර කැම් එක නම් සුපිරි වගේ. ඒකේ ඇවරේජ් ගාන කියද? ඊබේ සහ ඇමසන් දෙකේම 80 USD ඉඳන් 110 විතර වෙනකන් තියෙනවා. හොඳ ට්‍රස්ටඩ් සෙලර්ලා ඉන්නවා 80 USD වලට

    ඇවරේජ් කෝටිය පනිනවා බන් 2012න් විතර එහා හොද නිසාන් පැට්‍රෝල් එකක්:nerd:
    uSTk6El.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21808715 said:
    උබෙන් අහගන්න ආවේ නිසාන් පැට්‍රෝල් ගැන දන්න ටික කියපන්:baffled:
    uSTk6El.png

    Amme Nissan ithin kiyala wedak na Nissan rox thama Mitsubishi kele ithin Honda nam thawa kamak na kiyamuko.

    Hemadama udeta y60 ekak set wenawa pora office yanne eke.