NISSAN TIIDA LATIO REVIEW

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    machan 1 2 D N R P

    එහෙනං උඹේ CVT නෙමේ Conventional Auto එකක් තියෙන්නෙ :yes:
    Congratulations, ඕක 40,000 න් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කලානං අවුලක් නැතුව කිලෝමීටර් ලක්ෂ 2 ක් වත් දුවනව
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,021
    20,207
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    එහෙනං උඹේ CVT නෙමේ Conventional Auto එකක් තියෙන්නෙ :yes:
    Congratulations, ඕක 40,000 න් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කලානං අවුලක් නැතුව කිලෝමීටර් ලක්ෂ 2 ක් වත් දුවනව

    Conventional Auto eka hodai maintaince paththen oya modal eke CVT ekata wada.

    CVT eka hariyata maintain nokaroth leda.. 100k wage diwwama gearbox noice ekak enawa
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙනං උඹේ CVT නෙමේ Conventional Auto එකක් තියෙන්නෙ :yes:
    Congratulations, ඕක 40,000 න් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කලානං අවුලක් නැතුව කිලෝමීටර් ලක්ෂ 2 ක් වත් දුවනව

    මචන් එතකොට CVT එකේ තියෙන්නේ කොහොමද ?

    .
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    තව තෙල් ටැංකියක් හදා ගනින්

    machan sedan ekakta 12-14 fuel karama hodatama athi. nathnam petrol karana vehicels comfort eka adui.

    uba TIIDA ekak drive karala tiyanawa nam ohoma kiyanne na eke tiyana sapath ekka.