වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    convertible ekak neda?

    sudu kalu?

    oka Kurunegala haraha Kandy awa.. mata magadi hambuna..

    kandy tiyenawa maru wahana set ekak.. ekekta ma tiyenawa patta set ekak :yes:

    ඔව්, වෙන්න ඕන, කලු පාට හරියක් තිහිබ්බ, වාහනේ සුදු

    කුරුනෑගල නුවර පාරෙදි තමා දැක්කෙ:D:yes::yes: ,
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21808704 said:
    මස්ටෑන්ග් කාර්ද බං නිසාන් පැට්‍රෝල් එකක් දැක්කොත් කියපන්:oo:
    uSTk6El.png

    හයිබ්‍රිඩ් පැට්‍රොල් නම් දැකල තියෙනවා :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21808709 said:
    ඕවා රෙපෙයාර් කරන්න උන් නෑ නිසාන් පැට්‍රෝල් හදන උන් විතරයි ඉන්නේ මෙහෙ:angry:
    uSTk6El.png

    ඕව කැඩෙන ගානට හදන්න කට්ටිය ඉන්න එපැයි :yes::yes:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    රත්තරං;21808706 said:
    ටෙස්ලා කාර්ද බං නිසාන් පැට්‍රෝල් එකක් දැක්කොත් කියපන්
    uSTk6El.png

    mama iye dakka petrol ekak ikman eke dala tiyenawa 10mn walata.

    thawa ekek dakka kohuwala car sale ekka ganan ahuwe na.

    thawa ekak tiyenawa kurunegala mohomed ge car sale eke 90k kiyanawa.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    රත්තරං;21808721 said:
    ඊය පෙජරෝ හොදයි ඇලේ දාලා ඉස්සො අල්ලන්න. නිසාන් පැට්‍රෝල් එකක් ගනින්:rolleyes:
    uSTk6El.png

    ha uba salli denawa nam :cool::cool::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    Ebay eke original dekak tiyenawa shipping ekka 90k wedak na neda?

    මෙහෙ උපරිම 25 වගේ වෙන්නෙ
    සල්ලි වැඩි එකෙක් නම් ඔන්නොහෙ ගන්න කියහං හොය හොයා ඉන්න දෙයක් නෑනෙ