..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    :P:P ඕවා හිතෙන්නේ නෑ බන් ෆුල් අනාත වෙලා ඉද්දි

    මගේ ඕක දැම්මේ lady doctor කෙනෙක් මාර practice එක දැම්මා ටුස් ගාල :love:

    images
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නෑ බන් හොසිට්ල් වල ඉඩ නෑනේ එකයි ඉක්මණෑට ටිකට් කපන්නේ..
    මගේ ඇදට එහා ඇදේ හිටියේ PHI කෙනෙක්..
    ඌට මට තරම් ප්ලේට්ලට් අඩු උනේ නෑ ඒත් ඌට අමාරු උනා..
    උගේ ටිකට් කැපුවෙ 78000ක් උනාම

    අහ්හ් ඒකයි :yes:

    ඔව් බන් එක එකාට වෙනස් නේ බලපාන විදිය :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඇගේ බර හොදට තියෙනවනම් ටිකක් චාන්ස් බන්..
    මගේ බර 75ක් තිබුනා..
    ඒ නිසා තමයි ටිකක් හරි බේරුනේ..
    යුරීන් ටෙස්ට් කරද්දි සමහර පැයවල් වල 5මිලිමීටර් වලට වගේ බැස්සා..
    ඒ වගේ පැය 7ක් වගේ එකදිගට උනාම ඉන්ජෙක්ශන් එකක් දුන්න..
    මෙන්න බොලේ ඊට පස්සේ 50මිලි බීලා 150මිලි විතර අවුට් කරනවා :D

    ඔව් ඔව් බන් ඇගේම හයිය තමයි ඉතින් :yes::yes:

    ඒ ඉන්ජෙක්ශන් එකෙන් තමයි බන් ඇග ඇතුල සුද්ද කරන්නේ, මටත් ඕක දුන්නම urine යන්න ගත්තා ටැප් එක ඇරිය වගේ ඔක්කොම දුබුරු පාටට :eek::eek:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔව් ඔව් බන් ඇගේම හයිය තමයි ඉතින් :yes::yes:

    ඒ ඉන්ජෙක්ශන් එකෙන් තමයි බන් ඇග ඇතුල සුද්ද කරන්නේ, මටත් ඕක දුන්නම urine යන්න ගත්තා ටැප් එක ඇරිය වගේ ඔක්කොම දුබුරු පාටට :eek::eek:

    මටනම් ඒකෙන් පස්සේ සුදු පාටට ගියේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ammo bn :shocked:
    dengue nam gaslabu kola thama

    අනේ මන්ද බන් ඒකත් හැමෝටම හරි යන්නේ නෑ කියනවා නේ,:sorry::sorry:

    හොදම දේ උණ හදුනා ගමන් check කරගෙන admit වෙන එක :yes:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අනේ මන්ද බන් ඒකත් හැමෝටම හරි යන්නේ නෑ කියනවා නේ,:sorry::sorry:

    හොදම දේ උණ හදුනා ගමන් check කරගෙන admit වෙන එක :yes:

    mama beela admit una dawas 2n gedra. thawa danna yaluwo 4 denekta oka powala admit kala untath dawas 2,3 kin wage gedra awa.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Okata tawama injection course 1k wath nedh da bun hadenna kaling gahnna.

    Oya den podi aewunta aehema gahnne podi kalema.

    Army 1y ayata gahnne kale yana kota. aewage mokuth nedh da..?

    Hitha ganna behe ocharama amru wenna wa da kiyala. oya dawas 2 3 ta ochara amaru wenawa kiwu wa ma pudumai bun. Ochara kattak kanna wena bawa danne nehe.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උබේ ඇග ඇතුලේ leak එක අඩු ඇති එහෙනම් :)

    ටිකට් කපලා මාසයක් ගියා පෙනහල්ලට ලීක් වෙලා තිබුන එක හොද වෙන්න..
    කතාකරන්න බෑ කැස්ස එනවා :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mama beela admit una dawas 2n gedra. thawa danna yaluwo 4 denekta oka powala admit kala untath dawas 2,3 kin wage gedra awa.

    මටත් ඊට පස්සේ තමයි ක්ෂණිකව වගේ ප්ලේට්ලට් වැඩිවෙන්න ගත්තේ..
    හැබැයි උගුරනම් වණ උනා :D