doci lassanai da?![]()

මූ යකෝ ඔව් ඔව් 30ට අඩු එකක් 

ඒ වගේ වෙලාවට doctorsල දෙයියෝ වගේ බන්, පුදුම කැපකිරීමක් කරන්න ඒ අය

doci lassanai da?![]()

මූ යකෝ ඔව් ඔව් 30ට අඩු එකක් 


ඕවා හිතෙන්නේ නෑ බන් ෆුල් අනාත වෙලා ඉද්දි
මගේ ඕක දැම්මේ lady doctor කෙනෙක් මාර practice එක දැම්මා ටුස් ගාල![]()
නෑ බන් හොසිට්ල් වල ඉඩ නෑනේ එකයි ඉක්මණෑට ටිකට් කපන්නේ..
මගේ ඇදට එහා ඇදේ හිටියේ PHI කෙනෙක්..
ඌට මට තරම් ප්ලේට්ලට් අඩු උනේ නෑ ඒත් ඌට අමාරු උනා..
උගේ ටිකට් කැපුවෙ 78000ක් උනාම


මූ යකෝ ඔව් ඔව් 30ට අඩු එකක්
ඒ වගේ වෙලාවට doctorsල දෙයියෝ වගේ බන්, පුදුම කැපකිරීමක් කරන්න ඒ අය![]()

ඇගේ බර හොදට තියෙනවනම් ටිකක් චාන්ස් බන්..
මගේ බර 75ක් තිබුනා..
ඒ නිසා තමයි ටිකක් හරි බේරුනේ..
යුරීන් ටෙස්ට් කරද්දි සමහර පැයවල් වල 5මිලිමීටර් වලට වගේ බැස්සා..
ඒ වගේ පැය 7ක් වගේ එකදිගට උනාම ඉන්ජෙක්ශන් එකක් දුන්න..
මෙන්න බොලේ ඊට පස්සේ 50මිලි බීලා 150මිලි විතර අවුට් කරනවා![]()




badala natuwa ati neda![]()




ඔව් ඔව් බන් ඇගේම හයිය තමයි ඉතින්
ඒ ඉන්ජෙක්ශන් එකෙන් තමයි බන් ඇග ඇතුල සුද්ද කරන්නේ, මටත් ඕක දුන්නම urine යන්න ගත්තා ටැප් එක ඇරිය වගේ ඔක්කොම දුබුරු පාටට![]()
මටනම් ඒකෙන් පස්සේ සුදු පාටට ගියේ

ammo bn
dengue nam gaslabu kola thama



අනේ මන්ද බන් ඒකත් හැමෝටම හරි යන්නේ නෑ කියනවා නේ,
හොදම දේ උණ හදුනා ගමන් check කරගෙන admit වෙන එක![]()
උබේ ඇග ඇතුලේ leak එක අඩු ඇති එහෙනම්![]()

mama beela admit una dawas 2n gedra. thawa danna yaluwo 4 denekta oka powala admit kala untath dawas 2,3 kin wage gedra awa.

ටිකට් කපලා මාසයක් ගියා පෙනහල්ලට ලීක් වෙලා තිබුන එක හොද වෙන්න..
කතාකරන්න බෑ කැස්ස එනවා![]()