..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    saahena vadagath post ekak
    oyaaa kalin daapu post ekath kiyevva ..
    gaslabu drink seen eka... man hithanne oyaata dengu hadenna aththe eeta kalin venna oonna needa ??
    ee post eke kiyala thibba pagiri thel gaa ganna kiyala maduruwo kanavata ... pagril thel gaavama maduruwo kana eka adu venavada ?

    ps : rep 12+

    අඩේ shana ඒ ත්‍රෙඩ් එක මගේ එකක් නෙමෙයි මචෝ :)

    වෙන user කෙනෙක්ගේ :)

    පැගිරි තෙල් වලට නම් මදුරුවෝ එන්නේ නෑ බන් :yes::yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අම්මෝ බන් ඩෙංගු හැදිල මැරෙන 1 සැපයි නෙ බන්.*යියට බට බස්සන වෙලාවෙ...:eek::eek::eek::eek: ....අඩෝ විහිලුවට කිව්වෙ හොදේ...:)
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    අඩේ shana ඒ ත්‍රෙඩ් එක මගේ එකක් නෙමෙයි මචෝ :)

    වෙන user කෙනෙක්ගේ :)

    පැගිරි තෙල් වලට නම් මදුරුවෝ එන්නේ නෑ බන් :yes::yes:

    thawa Executer kenek innavada elakiriye ? :confused:
     
    • Like
    Reactions: Executer

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් අයට ආදර්ශයක් වෙන්නත් එක්ක තමන් ලබපු කටුක අත්දැකීම බෙදා ගත්තට බොහෝම පිං මල්ලි.

    මේ ත්‍රෙඩ් එකට ඍජුවම අදාළ නැතත් මට අසනීපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්න උනාම දැනුන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඇත්තටම අපි ශක්තිමත්, නිරෝගී, කියලා හිතාගන හිටියට මොන වෙලාවේ අපි දුර්වල වෙයිද දන්නෙ නෑ. ඒ දේ එක තත්පරෙන් උනත් වෙන්න පුලුවන්. අසනීපයක් හැදිලා ඉස්පිරිතාලේ ඉන්න උනාම ඇගට දැනෙන අමාරුවටත් වඩා හිතට දැනෙන මහ අමුතු හැගීම විස්තර කරන්න අමාරුයි. අසනීප වෙලා ඉන්න අනිත් අය පේනවා. තමන්ගේ අසනීපේ දැනෙනවා. මහා අසරණ තත්වෙකට පත්වෙනවා. බුදු බන මොන තරම් ප්‍රායෝගිකද කියලා හොදටම දැනෙන්නේ ඉස්පිරිතාලෙදි. නමුත් ඉස්පිරිතාලේ ඉදලා ගෙදර ආවම අර දැනිච්ච හැගීම, වේදනාව ටික ටික නැතිවෙලා යනවා. තව කාලයක් ගියාම ඒ ඉස්පිරිතාලේ හිටපු දේ නිකම්ම නිකං මතකයක් විතරයි. ඉතිං මේ වගේ සංසාරේ අපි මොන තරම් විදවලා ඇද්ද. මනුස්ස ලෝකේ මේ අසනීප හැදිලා විදවන විදවිල්ලට වඩා තිරිසන් ආත්ම වල, ප්‍රේත ආත්මවල, අපායවල්වල අපි මොන තරම් විදවලා ඇතිද. වැඩේ කියන්නේ ඒ විදවපුවා අපිට දැන් දැනෙන්නෙත් නෑ, මතකත් නෑ. ඉතිං අපි තව තවත් මේ ආසාවල් එක්ක ජීවත් වෙනවා. :nerd: අසනීපයක් උනාම ලැබෙන අත්දැකීම පාධක කරගෙනවත් අපි තරුණ වයසෙදිම ධර්මයට නැඹුරු උනානම් අඩුම තරමේ අපිට විදින්න තියන දුකක් වත් අඩුවෙයි. මිනිස්සුන්ට යහපතක් කලානම් කවදහරි ඒ සැනසීමවත් හිතේ තියෙයි. ඒ වගේම තමන්ගේ ලග ඉන්න දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරිදට, විස්වාසවන්ත යාලුවෝ ඉන්නව නම් උන්ට දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. හිතේ තියන ආදරය, කරුණාව, හිතවත්කම ඒ අයට දැනෙන විදිහට වැඩ කරන්න ඕනේ. මොනවා උනත් අපිට අසනීපයක් වෙලා අසරණ උනාම ඉන්නේ ඒ අය විතරයි.

    • Like
    Reactions: HSW and shana

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    uba kellakda?:shocked:
    ehema ahuwata taraha wennepa
    wadi wenasak nathi wenna ba mokada scan report eke uterus eka thiyanwa. eka ube nam uba girl kenek :frown:

    ටෞකන්ඩ එහෙමත් ඔකේ පේනවද :sorry::sorry:

    මන් ඔය google එකෙන් ගත්ත image එකක් බොල :frown::frown:

    මගේ ඒකත් ඔය වගේ කියුවේ liquid leak වෙලා තියන විදිය පේනවා නේ :D;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ටෞකන්ඩ එහෙමත් ඔකේ පේනවද :sorry::sorry:

    මන් ඔය google එකෙන් ගත්ත image එකක් බොල :frown::frown:

    මගේ ඒකත් ඔය වගේ කියුවේ liquid leak වෙලා තියන විදිය පේනවා නේ :D;)
    ay yako oya uterus kiyala liyalama tiyanne
    oka pregnancy diagnosis karana scan report ekak :lol:
    kokatath balapan uba kellak welada danne na dengu hadunata passe;)
    poddak allala balapan badu tiyanwda?:lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනිත් අයට ආදර්ශයක් වෙන්නත් එක්ක තමන් ලබපු කටුක අත්දැකීම බෙදා ගත්තට බොහෝම පිං මල්ලි.

    මේ ත්‍රෙඩ් එකට ඍජුවම අදාළ නැතත් මට අසනීපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්න උනාම දැනුන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඇත්තටම අපි ශක්තිමත්, නිරෝගී, කියලා හිතාගන හිටියට මොන වෙලාවේ අපි දුර්වල වෙයිද දන්නෙ නෑ. ඒ දේ එක තත්පරෙන් උනත් වෙන්න පුලුවන්. අසනීපයක් හැදිලා ඉස්පිරිතාලේ ඉන්න උනාම ඇගට දැනෙන අමාරුවටත් වඩා හිතට දැනෙන මහ අමුතු හැගීම විස්තර කරන්න අමාරුයි. අසනීප වෙලා ඉන්න අනිත් අය පේනවා. තමන්ගේ අසනීපේ දැනෙනවා. මහා අසරණ තත්වෙකට පත්වෙනවා. බුදු බන මොන තරම් ප්‍රායෝගිකද කියලා හොදටම දැනෙන්නේ ඉස්පිරිතාලෙදි. නමුත් ඉස්පිරිතාලේ ඉදලා ගෙදර ආවම අර දැනිච්ච හැගීම, වේදනාව ටික ටික නැතිවෙලා යනවා. තව කාලයක් ගියාම ඒ ඉස්පිරිතාලේ හිටපු දේ නිකම්ම නිකං මතකයක් විතරයි. ඉතිං මේ වගේ සංසාරේ අපි මොන තරම් විදවලා ඇද්ද. මනුස්ස ලෝකේ මේ අසනීප හැදිලා විදවන විදවිල්ලට වඩා තිරිසන් ආත්ම වල, ප්‍රේත ආත්මවල, අපායවල්වල අපි මොන තරම් විදවලා ඇතිද. වැඩේ කියන්නේ ඒ විදවපුවා අපිට දැන් දැනෙන්නෙත් නෑ, මතකත් නෑ. ඉතිං අපි තව තවත් මේ ආසාවල් එක්ක ජීවත් වෙනවා. :nerd: අසනීපයක් උනාම ලැබෙන අත්දැකීම පාධක කරගෙනවත් අපි තරුණ වයසෙදිම ධර්මයට නැඹුරු උනානම් අඩුම තරමේ අපිට විදින්න තියන දුකක් වත් අඩුවෙයි. මිනිස්සුන්ට යහපතක් කලානම් කවදහරි ඒ සැනසීමවත් හිතේ තියෙයි. ඒ වගේම තමන්ගේ ලග ඉන්න දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරිදට, විස්වාසවන්ත යාලුවෝ ඉන්නව නම් උන්ට දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. හිතේ තියන ආදරය, කරුණාව, හිතවත්කම ඒ අයට දැනෙන විදිහට වැඩ කරන්න ඕනේ. මොනවා උනත් අපිට අසනීපයක් වෙලා අසරණ උනාම ඉන්නේ ඒ අය විතරයි.

    ඔව් ටොම් අයියේ මේක දැම්මේ කිරියේ සෙට් එක ටිකක් හරි පරිස්සන් වෙලා මේ කට්ටෙන් බේරෙයි නේ :yes:

    හරියටම හරි :) අපි කොච්චර ලොකු ලයින් දාන් හිටියත් ලෙඩක් වෙලා අසරණ වෙද්දී ෆුල් අනාත වෙනවා මානසිකව වැටෙනවා ආයේ බිමටම,අන්තිමට ගෙදර අයයි ලගම යාළුවොයි විතරයි :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ay yako oya uterus kiyala liyalama tiyanne
    oka pregnancy diagnosis karana scan report ekak :lol:
    kokatath balapan uba kellak welada danne na dengu hadunata passe;)
    poddak allala balapan badu tiyanwda?:lol:

    :lol::lol: ඔව්මයි

    dengue scan report කියුවම උඩින්ම ආවේ ඕක බොල ඉතින් දැම්මා බල බල ඉන්නේ නැතුව :lol:

    අනේ අනේ යකෝ උබලටත් ඕවා තමයි පේන්නේ :growl::growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අම්මෝ බන් ඩෙංගු හැදිල මැරෙන 1 සැපයි නෙ බන්.*යියට බට බස්සන වෙලාවෙ...:eek::eek::eek::eek: ....අඩෝ විහිලුවට කිව්වෙ හොදේ...:)

    අඩෝ සිරාවට බන් :sorry::sorry: මාර සැපක් තියෙන්නේ ඒක දැම්මම :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකනම් එපා කරනම දෙයක්,

    අපෙ අයියටත් හැදුනා , ඒත් 80000කටද කොහෙද අඩු වුනා මතකෙ හැටියට ඊටත් වඩා අඩුයි,

    ඒ එක්කම අවුරුදු 5මල්ලිටත් හැදුනා, එයාගෙ නංගි අවුරුදු එකහමාරයි , ඒ දෙන්නටමත් හැදුනා,
    මල්ලිගේ හොදටම ප්ලේට්ලට් අඩු වුනා, කොහොම හරි බේරුනා , නංගිට එච්චරම නෑ ,තුන් දෙනාටම හැදුනේ ගල්කිස්ස පැත්තෙ ඉදලා

    අයියට පැපොල් කොල යුශත් දුන්න :yes:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕකනම් එපා කරනම දෙයක්,

    අපෙ අයියටත් හැදුනා , ඒත් 80000කටද කොහෙද අඩු වුනා මතකෙ හැටියට ඊටත් වඩා අඩුයි,

    ඒ එක්කම අවුරුදු 5මල්ලිටත් හැදුනා, එයාගෙ නංගි අවුරුදු එකහමාරයි , ඒ දෙන්නටමත් හැදුනා,
    මල්ලිගේ හොදටම ප්ලේට්ලට් අඩු වුනා, කොහොම හරි බේරුනා , නංගිට එච්චරම නෑ ,තුන් දෙනාටම හැදුනේ ගල්කිස්ස පැත්තෙ ඉදලා

    අයියට පැපොල් කොල යුශත් දුන්න :yes:

    හප්පා එහෙමද බන් :sorry::sorry:

    පොඩි ළමයින්ට හැදුනම ගොඩක් අමාරුයි

    මන් ICU ඉද්දි මාස 6ක පොඩි ළමයෙක් ට හැදිලා ICU හිටිය, පව් අඩනවා අඩනවා ඉවරයක් නෑ ඇයි අමාරුව කටින් කියන්න කියලද බෑනේ :(