saahena vadagath post ekak
oyaaa kalin daapu post ekath kiyevva ..
gaslabu drink seen eka... man hithanne oyaata dengu hadenna aththe eeta kalin venna oonna needa ??
ee post eke kiyala thibba pagiri thel gaa ganna kiyala maduruwo kanavata ... pagril thel gaavama maduruwo kana eka adu venavada ?
ps : rep 12+
අඩේ shana ඒ ත්රෙඩ් එක මගේ එකක් නෙමෙයි මචෝ

වෙන user කෙනෙක්ගේ

පැගිරි තෙල් වලට නම් මදුරුවෝ එන්නේ නෑ බන්






අසනීපයක් උනාම ලැබෙන අත්දැකීම පාධක කරගෙනවත් අපි තරුණ වයසෙදිම ධර්මයට නැඹුරු උනානම් අඩුම තරමේ අපිට විදින්න තියන දුකක් වත් අඩුවෙයි. මිනිස්සුන්ට යහපතක් කලානම් කවදහරි ඒ සැනසීමවත් හිතේ තියෙයි. ඒ වගේම තමන්ගේ ලග ඉන්න දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරිදට, විස්වාසවන්ත යාලුවෝ ඉන්නව නම් උන්ට දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. හිතේ තියන ආදරය, කරුණාව, හිතවත්කම ඒ අයට දැනෙන විදිහට වැඩ කරන්න ඕනේ. මොනවා උනත් අපිට අසනීපයක් වෙලා අසරණ උනාම ඉන්නේ ඒ අය විතරයි.
හැබැයි වැඩි වෙනසක් නෑ මගේ එකෙත් 





