සමාවෙන්න මට

your_love

Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    Ado ara Toyata Vitz Thread eke mama comment ekka Damma Auto wala Drive karana Gaman Gear wenas Karanna Ba kiyala. Aththatama mama Hithan Hitiye Ehemai ban, Dan 10 Years Wahana Padinawa, Auto 7 years wage idan Padinne, Mama D ekai , R ekai P ekai Witharai Use karala Tiyenne. So Ewa Danakota Break Pagana Nisa Mama Hithuwe , L,2,3 Wage ewa danakotath Break paganna one athi kiyala. I'm Sorry.

    I'm Sorry. සමාවෙන්න මට, සමාවෙන්න මට :sorry::P
     
    • Like
    Reactions: Anemanda1

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Ado ara Toyata Vitz Thread eke mama comment ekka Damma Auto wala Drive karana Gaman Gear wenas Karanna Ba kiyala. Aththatama mama Hithan Hitiye Ehemai ban, Dan 10 Years Wahana Padinawa, Auto 7 years wage idan Padinne, Mama D ekai , R ekai P ekai Witharai Use karala Tiyenne. So Ewa Danakota Break Pagana Nisa Mama Hithuwe , L,2,3 Wage ewa danakotath Break paganna one athi kiyala. I'm Sorry.

    I'm Sorry. සමාවෙන්න මට, සමාවෙන්න මට :sorry::P

    Math hithuwe ehemai ban. Ganan ganna epa :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    0d8ff1d9a96706bc856dcad972c5407589ab5b57.gif
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බැ බැ සමාව දෙන්න බැ . ඒ තරම් ලොකු යි වැරැද්ද :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    Ado ara Toyata Vitz Thread eke mama comment ekka Damma Auto wala Drive karana Gaman Gear wenas Karanna Ba kiyala. Aththatama mama Hithan Hitiye Ehemai ban, Dan 10 Years Wahana Padinawa, Auto 7 years wage idan Padinne, Mama D ekai , R ekai P ekai Witharai Use karala Tiyenne. So Ewa Danakota Break Pagana Nisa Mama Hithuwe , L,2,3 Wage ewa danakotath Break paganna one athi kiyala. I'm Sorry.

    I'm Sorry. සමාවෙන්න මට, සමාවෙන්න මට :sorry::P

    මම දන්න ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි බං ඕකට ආයේ ත්‍රෙඩ් එකක් දාන්න ඕන යැ.

    ලොකු කන්දක් බහිනකොට එහෙම L/2 දාහන් යන ගමන් ම
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    owa monwda bn math lagak wenakan ohoma thamai hithan hitiye. ohoma thamai experience ganne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට උඹ කවදාවත් පට්ට දිග කන්ටේනර් වගේ එව්වා ඕවර් ටේක් කරද්දි D එකෙන් S එකට ශිෆ්ට් කරලම නැද්ද බං drive කරන ගමන්. WTF???? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    එතකොට උඹ කවදාවත් පට්ට දිග කන්ටේනර් වගේ එව්වා ඕවර් ටේක් කරද්දි D එකෙන් S එකට ශිෆ්ට් කරලම නැද්ද බං drive කරන ගමන්. WTF???? :eek:

    ඒ අහවල් දේකට ද? මම නම් කරලා නෑ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ අහවල් දේකට ද? මම නම් කරලා නෑ :yes:

    මම නම් දානවා බං. කන්ටේනර් ඕවටේක් කරද්දි මට ෆෝබියා එකක් තියෙනවා පොඩි. අනික කන්ටේනර් එලෝන උනුත් කෙළගෙන යනවනේ බං පාර උන්ගේ කියලා හිතන්. මට ලොවෙත් හිතෙන දෙයක් ඕක ඕවර්ටේක් කරන්න මැදක් යද්දි අනික් පැත්තෙන් වාහනයක් ඒවිම කියලා ඔය දුර යද්දි එහෙම පාර සෙපරේට්ඩ් නැති තැන් වල. :(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම නම් දානවා බං. කන්ටේනර් ඕවටේක් කරද්දි මට ෆෝබියා එකක් තියෙනවා පොඩි. අනික කන්ටේනර් එලෝන උනුත් කෙළගෙන යනවනේ බං පාර උන්ගේ කියලා හිතන්. මට ලොවෙත් හිතෙන දෙයක් ඕක ඕවර්ටේක් කරන්න මැදක් යද්දි අනික් පැත්තෙන් වාහනයක් ඒවිම කියලා ඔය දුර යද්දි එහෙම පාර සෙපරේට්ඩ් නැති තැන් වල. :(

    Petrol ahema bonawa athi ne :shocked:
     
    Kickdown කරහන්