මචන්ල මට පොඩ්ඩක් දැනගන්න ඕන lancer ck1,ck2 වල ගනන් කොහොමද?,පාට්ස් ,fual consumption ,පාට්ස් වල ගනන් වගේ විස්තර ටිකක් .මොකද මට දැනට වාහනයක් නෑ,බයික් එකක් විතරයි තියෙන්නෙ.එකක් ගන්න අදහසක් තියනව.ගන්නවනම් modified එකක් ගන්නද ? නැත්නම් ඔර්ජිනල් තත්වෙන් තියන එකක් ගන්නද? මුලින්ම වාහනයකට යන හින්ද toyota or nissan එකකට යන්නද?? 

මේ තියෙන්නෙ මම නිකන් බලපු ඇඩ් වගයක්,මේව මේ ගානට පඩුද?

https://ikman.lk/en/ad/mitsubishi-lancer-2000-for-sale-colombo-50
https://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-iv-1999-for-sale-colombo
https://ikman.lk/en/ad/mitsubishi-lancer-ck2-1999-for-sale-kalutara-2
https://ikman.lk/en/ad/mitsubishi-lancer-ck2-1997-for-sale-matale