ඥාණසාර_හාමුදුරුවො
ඥාණසාර හාමුදුරුවන්ගේ හැසිරීම ගැන කතා කරාට උන්වහන්සේ කියපු දේවල් වල තියෙන ඇත්ත නැත්ත කවුරුත් කතා කරන්නේ නෑ. හැමෝම ඥාණසාර හාමුදුරුවන්ට බනිනවා. බෝලේ පාස් කරනව වගේ ඒ පැත්තෙන් මේ පැත්තට දානවා, මේ පැත්තෙන් ඒ පැත්තට දානවා. ආණ්ඩුවෙන් කියනවා ගෝඨව 2020 ටාගට් කරලා ගහන ගේමක් කියලා. විපක්ෂයෙන් කියනවා චම්පිකව 2020 ටාගට් කරලා ගහන ගේමක් කියලා.
සමහරු කියනවා ඥාණසාර හාමුදුරුවන්ව හංගගෙන ඉන්නෙ විජේදාස රාජපක්ෂ කියලා, සමහරු කියනව චම්පික රණවක කියලා.
තිස්ස විතාරන වගේ දේශපාලකයොත් මේ කතාව මාධ්‍යට කියලා තිබ්බා. ඒ වගේම දේශපාලකයො කරන වෙබ් සයිට් ඊනිවුස් සීනිවුස් වගේ සයිට් වලිනුත් ඥාණසාර හාමුදුරුවන්ට හොඳටම ගහලා තිබ්බා. ඇයි බන් මෙහෙම කරන්නෙ. දැන් කවුරුවත් ඥාණසාර හාමුදුරුවන්ව තමන්ගෙ පැත්තට ගන්න කැමති නෑනේ. ඥාණසාර හාමුදුරුවන්ට මේ වෙලා තියෙන තත්වෙ ගැන උබලා මොකද හිතන්නේ?

තේරෙයි තව කාලෙකින් 