ඥාණසාර_හාමුදුරුවො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,899
    40,683
    113
    ඥාණසාර_හාමුදුරුවො

    ඥාණසාර හාමුදුරුවන්ගේ හැසිරීම ගැන කතා කරාට උන්වහන්සේ කියපු දේවල් වල තියෙන ඇත්ත නැත්ත කවුරුත් කතා කරන්නේ නෑ. හැමෝම ඥාණසාර හාමුදුරුවන්ට බනිනවා. බෝලේ පාස් කරනව වගේ ඒ පැත්තෙන් මේ පැත්තට දානවා, මේ පැත්තෙන් ඒ පැත්තට දානවා. ආණ්ඩුවෙන් කියනවා ගෝඨව 2020 ටාගට් කරලා ගහන ගේමක් කියලා. විපක්ෂයෙන් කියනවා චම්පිකව 2020 ටාගට් කරලා ගහන ගේමක් කියලා.

    සමහරු කියනවා ඥාණසාර හාමුදුරුවන්ව හංගගෙන ඉන්නෙ විජේදාස රාජපක්ෂ කියලා, සමහරු කියනව චම්පික රණවක කියලා.

    තිස්ස විතාරන වගේ දේශපාලකයොත් මේ කතාව මාධ්‍යට කියලා තිබ්බා. ඒ වගේම දේශපාලකයො කරන වෙබ් සයිට් ඊනිවුස් සීනිවුස් වගේ සයිට් වලිනුත් ඥාණසාර හාමුදුරුවන්ට හොඳටම ගහලා තිබ්බා. ඇයි බන් මෙහෙම කරන්නෙ. දැන් කවුරුවත් ඥාණසාර හාමුදුරුවන්ව තමන්ගෙ පැත්තට ගන්න කැමති නෑනේ. ඥාණසාර හාමුදුරුවන්ට මේ වෙලා තියෙන තත්වෙ ගැන උබලා මොකද හිතන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඥාණසාර හාමුදුරුවන්ට තම්බි නානල කැමති නෑ, තම්බි නානල අකමැති බව දන්නා හින්ද ආණ්ඩුව/අනාගතේ ආණ්ඩු හදන්න බලන් ඉන්න අය කැමති නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඥාණසාරයි තම්බියි නඩත්තු කරන්නෙ එකම පේ රෝල් එකකින්. දන්නෝ දනිති
     
    • Like
    Reactions: sandaru d

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,683
    113
    සිංහලු එක්ක බෑ ඔකුං වන්දවෙලාම යන්න ඕනා

    :(:(:(

    ඥාණසාර හාමුදුරුවන්ට තම්බි නානල කැමති නෑ, තම්බි නානල අකමැති බව දන්නා හින්ද ආණ්ඩුව/අනාගතේ ආණ්ඩු හදන්න බලන් ඉන්න අය කැමති නෑ.

    ආණ්ඩුව විතරක් නෙවෙයිනෙ බන්. විපක්ෂයත් කැමති නෑ.
    ඊයේ මහින්ද කියලා තිබ්බා, ආණ්ඩුවෙන් ඥාණසාර හාමුදුරුවන්ව හංගගෙන ඉන්න කතාවක්. (උබට ඕනේ නම් නිව්ස් එක තිබ්බ තැන හොයලා දාන්නම්)

    ඇති වෙලා තියෙන තත්වෙ තේරුම් අරගෙන කතා කරමු මචන්. මම මේ නූල දැම්මේ එක පැත්තකට බර වෙලා කතා කරන්න නෙවෙයි. අපි එහෙම කතා කරන්න ගියොත් ඇත්ත ප්‍රශ්නෙ අපිට අමතක වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:(

    ආණ්ඩුව විතරක් නෙවෙයිනෙ බන්. විපක්ෂයත් කැමති නෑ.
    ඊයේ මහින්ද කියලා තිබ්බා, ආණ්ඩුවෙන් ඥාණසාර හාමුදුරුවන්ව හංගගෙන ඉන්න කතාවක්. (උබට ඕනේ නම් නිව්ස් එක තිබ්බ තැන හොයලා දාන්නම්)

    ඇති වෙලා තියෙන තත්වෙ තේරුම් අරගෙන කතා කරමු මචන්. මම මේ නූල දැම්මේ එක පැත්තකට බර වෙලා කතා කරන්න නෙවෙයි. අපි එහෙම කතා කරන්න ගියොත් ඇත්ත ප්‍රශ්නෙ අපිට අමතක වෙනවා.
    ඉතින් ඒක තමා මං කිවේ දැන් ඉන්න ආණ්ඩුව+අනාගතේ ආණ්ඩු හදන්න බලන් ඉන්න අය (විපක්ෂය) දෙගොල්ලොම කැමති නෑ කියල.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපේ උන් වෙනුවෙන් එකෙක් නැගිටලා කතා කලාම අපේම උන් කියක් උට ඇඟිල්ල දික් කරනවද :( මඩ ගහනවද :yes: තේරෙයි තව කාලෙකින් :oo:
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    "මාව විකුණගෙන කන්න එපා

    බොරුවනේ බන් ඔය ජාතිවාදි උන් කරන්නේ. මේ ඩැන් ප්‍රියසාඩ් කාරයා බලහන්. පුලුවන් තරම් ගලබොඩ උස්සලා තිබ්බා අන්ත්මට ඌම කියනවා ඌව විකුනල දේශපාලනය කරන්න එපා හාමුදුරුවනේ කියලා. මේන් වැන්දා කියලා. මොන තරම් කුජීතද බන්.. අනික් කාරනාව මහින්ද දැන් ගොට්ට අල්ලන්නේ මුස්ලිම් උන්ට මම ඊයේ ත්‍රේඩ් එකකුත් දැම්මා අගේට ඉෆ්තාර් සමරලා, හමුදාවෙ උන්ගෙන් අහනව ඇයි ඉෆ්තාර් සමරන්නේ කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,683
    113
    දේසීයක් මරාගෙන මැරෙන්න හදනව ඩැන් ප්‍රියසාද් වෙනුවෙන්.

    ඩෑන් ගැන නම් කතා කරල වැඩක් නෑ. ඌ රඟපාන එකෙක්.

    ඥාණසාර හාමුදුරුවො ජාතිවාදයද මොකක්ද එකක් අවුස්සනවලුනෙ හිටං

    එහෙම කියන්නෙ, උන්වහන්සේගේ හැසිරීම බලලනේ. කියනේ දේ අහගෙන හිටියම කියන්නේ බොරු නෙවේ කියලා තේරෙනව

    ඥාණසාරයි තම්බියි නඩත්තු කරන්නෙ එකම පේ රෝල් එකකින්. දන්නෝ දනිති

    ඉතින් කවුද කියපන්කො අපිටත් දැනගන්න
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපේ උන් වෙනුවෙන් එකෙක් නැගිටලා කතා කලාම කියක් අපේම උන් උට ඇඟිල්ල දික් කරනවද :(
    https://www.facebook.com/SatanaLK/videos/1842210706062820/

    අනේ පලයන් බන්. ඔය ඩැන් කාරයා හිටගෙන කැහුවෙ සින්හලේ ගාගෙන. අන්තිමට බලපන් ඌ කියන දේ. කුජීතයි නෙව.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේ දවස් ටිකේම English පත්තර වල ලිපි දාලා තිබ්බා හාමුදුරුවොන්ට ගහලා. Mirror, Daily FT වගේ . ඔක්කෝම වගේ ලියලා තියෙන්නේ තම්බි. ඒවා කියෙව්වාම හිතෙන්නේ හාමුදුරුවො වැරදි, තම්බි හරි අහින්සක විදියට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,683
    113
    ඉතින් ඒක තමා මං කිවේ දැන් ඉන්න ආණ්ඩුව+අනාගතේ ආණ්ඩු හදන්න බලන් ඉන්න අය (විපක්ෂය) දෙගොල්ලොම කැමති නෑ කියල.

    අහ් දැනුයි තේරුනෙ.

    අපේ උන් වෙනුවෙන් එකෙක් නැගිටලා කතා කලාම අපේම උන් කියක් උට ඇඟිල්ල දික් කරනවද :( මඩ ගහනවද :yes: තේරෙයි තව කාලෙකින් :oo:

    කීයක් නෙවෙ බන්, දැන් ඔක්කෝම ගහන සීන් එකක් තියෙන්නෙ

    "මාව විකුණගෙන කන්න එපා

    බොරුවනේ බන් ඔය ජාතිවාදි උන් කරන්නේ. මේ ඩැන් ප්‍රියසාඩ් කාරයා බලහන්. පුලුවන් තරම් ගලබොඩ උස්සලා තිබ්බා අන්ත්මට ඌම කියනවා ඌව විකුනල දේශපාලනය කරන්න එපා හාමුදුරුවනේ කියලා. මේන් වැන්දා කියලා. මොන තරම් කුජීතද බන්.. අනික් කාරනාව මහින්ද දැන් ගොට්ට අල්ලන්නේ මුස්ලිම් උන්ට මම ඊයේ ත්‍රේඩ් එකකුත් දැම්මා අගේට ඉෆ්තාර් සමරලා, හමුදාවෙ උන්ගෙන් අහනව ඇයි ඉෆ්තාර් සමරන්නේ කියලා.

    ඕක ටිකක් පරණ එකක් නේද? දැන් පොර ආයිත් වැඩ අල්ලලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    19105623_1884327311891803_5331279909892965004_n.jpg

    19145819_1884327315225136_2977672469264758699_n.jpg

    19149458_1884327318558469_3976354144493170490_n.jpg

    19113963_1884327378558463_502738367205854740_n.jpg

    19113993_1884327381891796_7578602656315793471_n.jpg

    මේ බලපන්. ආයේ මොන සින්හල නායකයොද බන්.. රනිල් සිරිසේනත් මීට දවෙනි නැ..

    මහින්දට බැන්නම මම ටක් ගාලා තම්බියා වෙනවා. ඔක තම සින්හල උන්ගේ වැඩේ.. උන්ගේ පක්ශෙට බනින එකා තම්බියා.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    ජාතිය ගැන අවශ්‍ය තැනදී කතා කළ යුතු වුවත් ඔය හාමුදුරුවන්ගේ අධිවේගී ගමන නම් අනුමත කළ නොහැකියි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ දවස් ටිකේම English පත්තර වල ලිපි දාලා තිබ්බා හාමුදුරුවොන්ට ගහලා. Mirror, Daily FT වගේ . ඔක්කෝම වගේ ලියලා තියෙන්නේ තම්බි. ඒවා කියෙව්වාම හිතෙන්නේ හාමුදුරුවො වැරදි, තම්බි හරි අහින්සක විදියට.
    ඔතන තමයි වැරදි කොන මචන්. ඌරා එක්ක සින්හයා වලියට යන්නේ නැ මඩ ගාගන්න වෙන නිසා. මතකනේ සින්හලේ කතාවක් තියනවා, සින්හයගෙන් ගේම ඉල්ලපු ඌර ගැන. ඌරා ගේම ඉල්ලලා වලිය දවසේ, ගූ වලක බැහැලා ගද ග ගහා වලියට ගියාම සින්හය පූස් පැටිය වගේ මග ඇරලා ගියා. ඒ බයට නෙමෙයිනේ බන්.

    ඔය වගේ තම්බිත් දෙන්නේ මාර ගේම්. එවට අහු නොවෙන්න අපි දැනගන්න ඔනා. ගලබොඩ කියන්නේ තම්බින්ට ඉල්ලමක්. අන් ආකරයක්. වයින් කරපු බොනික්කා වගේ අත පය විසිකරන්න ගියාම සිම්පතිය යන්නේ තම්බියට තමා. වැරදි උනත් තම්බියා සුදනා වෙනවා ඉබේම.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    "මාව විකුණගෙන කන්න එපා

    බොරුවනේ බන් ඔය ජාතිවාදි උන් කරන්නේ. මේ ඩැන් ප්‍රියසාඩ් කාරයා බලහන්. පුලුවන් තරම් ගලබොඩ උස්සලා තිබ්බා අන්ත්මට ඌම කියනවා ඌව විකුනල දේශපාලනය කරන්න එපා හාමුදුරුවනේ කියලා. මේන් වැන්දා කියලා. මොන තරම් කුජීතද බන්.. අනික් කාරනාව මහින්ද දැන් ගොට්ට අල්ලන්නේ මුස්ලිම් උන්ට මම ඊයේ ත්‍රේඩ් එකකුත් දැම්මා අගේට ඉෆ්තාර් සමරලා, හමුදාවෙ උන්ගෙන් අහනව ඇයි ඉෆ්තාර් සමරන්නේ කියලා.

    ඔය ඩැන් කියන එකා නං ඕක කලේ අටෙන්ෂන් ගන්න. උ දේවාලයක් අටවගට්ට කපුවෙක්ද කොහෙද උගේ තින්නේ වෙන යටි අරමුණු බිස්නස් ප්ලෑන්.

    නානසාර මේවා කරලා මොනව ගන්නද බං පොරට පව්ලක් නෑ හිටියත් එකයි මලත් එකයි. ඔතන නානසාර කියපු දේවල් බොරු නෙවි නේ. පොර කියන්නේ ඇත්ත. මහානායක කියාගන්නා උන් ඔහේ කටවල් පුකවල් වහං ඉන්නව ලදී තමයි ටිකක් හරි ඇහැරුනේ.

    නානසාරට බනින උන් ට කියන්නේ වටරැක වගේ වේසිගෙ පුතාල ද, සමන්තබද්ද වගේ *රියන්ද අද ලංකාවේ ඉන්නව ඔය එක පකයෙක්ට වත් උන්ව පේන්නේ නෑ