හොඳ බයිසිකල් ටයර් මොනවද..?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හොඳ බයිසිකල් ටයර් මොනවද..?

    බයිසිකලේ ටයර් දෙක මාරු කරන්න කාලේ හරි. මොනවද දාන්න හොඳයි කියලා හිතන ටයර්. බජාජ් ඩිස්කවරියක් තමා පදින්නේ.


    කවුරුහරි මේ බ්‍රෑන්ඩ් එක දාලා තියෙනවද. කොහොමද තත්වේ.?



    1578751.1.high.jpg
     
    • Like
    Reactions: Nadun26

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොඳ බයිසිකල් ටයර් මොනවද..?

    බයිසිකලේ ටයර් දෙක මාරු කරන්න කාලේ හරි.

    හොඳ බයිසිකල් ටයර්... 06-17-2017 12:31 PM පොන්නයා බයිසිකල් ගැන නමේ පකෝ කිව්වේ


    WTF??? :angry::growl::frown:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගයාන් ලක්මාල්;21817451 said:
    මටත් ඔය ප්‍රශ්න ය තියෙනවා. 100/90/17 MRF කාෙටු එක hodai. Eth ganan wadi. Mama CEAT eke kotu eka "grip" kiyala ekak enawa eka danna enne. Ganath adui MRF ekata wada.
    CEAT එක වරදක් නෑ බන් ටයර් එක හොඳයි .. මාත් පදින්නේ ඒකක්
    දැනට 20000ක් දුවලා තියෙනවා තව 10ක් විතර දුවන්න පුලුවන්
    ලෙස්සිලි අඩුයි.. හයිස්පීඩ් බ්රේක් කරන්න පුලුවන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටිම්සුන්ග් ටයර් එක හොදයි මචන් .. මගේ හුගක් යාලුවෝ පාවිච්චි කරනවා .... හොදට මහතට තියෙන ටයර් එකක් ... මමත් ඊලග පාර ටිම්සුන්ග් තමා දාන්න බලාපොරොත්තුව