Life බැලුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පට්ට නේ සිංහලු :D
ඇයි දන්නෑ ratings අඩු :eek:
අඩුම ගානෙ 8/10ක්වත් තියෙන්න ඕනෙනෙ :eek:

MV5BMzAwMmQxNTctYjVmYi00MDdlLWEzMWUtOTE5NTRiNDhhNjI2L2ltYWdlXkEyXkFqcGdeQXVyMTkxNjUyNQ@@._V1_SY1000_SX675_AL_.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හැබැයි ඉතිං කවද හරි පිටසක්වල ජීවීන් පෘථිවියට යානා බැස්සුවොත් උන්ට අපිවත් කැල්වින් වගේ පෙනෙයි :(
අපිත් ගහල ගහල උන්ව මරල ඉවරයක් කල්ල දායි :(
උන් සමහර විට පෘථිවියට එන්නැතුව ඇත්තෙ ඒ වග දන්න නිසාද දන්නෑ :no:
අපිට කැල්වින් තරම් වේගෙන් පරිණාමය වෙන්න බැරි එක විතරයි තියෙන එකම වෙනස :(
වෙන ජීවීන් එක්ක ගත්තාම අපි කැල්වින්ට වඩා විනාශකාරියො ටිකක් :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කැල්වින් ආවෙ සෛලයක් විදිහටනෙ පස්සෙ සෛල ඔක්කොහ එකතු වෙලානෙ සන්නිවේදනය කරන්න පටං අරං ඔය වගේ බුද්ධිමත් විනාශකාරී ජීවියෙක් බිහිවුනේ :yes:
අපිත් ඒ වගේ තමා එක මනුස්සයෙක් සෛලයක් සමාජය තමා ජීවිය මුලු සමාජෙම එකතු වෙලා කැල්වින් ඌ හිටපු පරිසරේ (ISS) එකයි ඒකෙ හිටපු අනික් ජීවීනුයි විනාශ කලා වගේ අපි ඔක්කොම එකතු වෙලා සමාජය කියන ජීවිය හැදිල අපි ඉන්න පරිසරේ (පෘථිවියයි) ඒකෙ ඉන්න අනික් ජීවීනුයි විනාශ කරගෙන යනව :(
 
Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    බාලද බැලුවේ :oo: ලින්ක් එකක් දීපන්කො තියේ නං

    | Life (2017) | BluRay | 480p-720p-1080p |

    | 1080p | BluRay | x264 | YTS | 1.6GB |
    http://uptobox.com/lofy5cstdqd3
    https://clicknupload.org/d0t1ct40ci11

    | 720p | BluRay | x264 | YTS | 770MB |
    http://uptobox.com/r6m2jgjnhi0h
    https://openload.co/f/MoqCNInq9uM

    | 720p | BluRay | x265 | ShAaNiG | 600MB |
    http://uptobox.com/jhg9ouajtqmh
    https://openload.co/f/rX7AhE2RyF8
    https://clicknupload.org/2dv04jpo41vs

    | 480p | BluRay | x264 | 280MB |
    http://uptobox.com/w4ogth7569tr
    https://openload.co/f/9eQcCR8tQ3s

    Sinhala sub:https://openload.co/f/YByNkvmIdJ8/Life-2017.zip
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවස් තුනක් තිස්සේ බලන්නේ මොකෝ :eek: මෙගා නාට්ටියක් යැ

    1h 40m balanna davas tunak ai bn. :nerd:

    මං එහෙම තමා බං බලන්නෙ :yes: TV series එකක episode එකක් වුනත් එහෙම තමා එක එපිය දවස් දෙක තුනක් යනව බලල ඉවරයක් කරන්න :sorry: එක දවසින් බලනව නං බලන්නෙ GOT විතරද කොහෙද :sorry:

    කතාව ටිකක් කියහංකෝ

    අඟහරු වලිං පාස් සාම්පල් එකක් අරං යානයක් එනව ISS එකේ කට්ටිය රොබෝ අතකිං ඒක අල්ලගන්නව :yes: පස් සාම්පලේ ඒක සෛලික ජීවියෙක් ඉන්නව හම්බවෙනව මැරිල වගේ :yes: එතන ඉන්න ජීව විද්‍යාඥය පරිසර තත්ව වෙනස් කර කර බලනව ඒ සෛලෙට පණ දෙදන්න පුලුවන්ද කියල වැඩේ හරියනව :yes: ඒ ජීවිය ටික ටික සෛල වර්ධනය කරගෙන බූවල්ලෙක් වගේ එකෙක් විදිහට පරිණාමය වෙලා ISS එකේ ඉන්න අයව මරන්න හදනව :yes:

    තව කොටහක් එන්න තියෙනවනේ..

    අඩේ ඌ Edge of Tomorrow එකේ හිටපු ජීවීන් වගේ කියල හිතෙන්නැද්ද ? :D සමහර විට මූද දන්නෑ ඒ ලොකූ හමුදාවක් හදාගෙන ලෝකෙම අල්ලගන්න හැදුවෙ :baffled:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113

    අඟහරු වලිං පාස් සාම්පල් එකක් අරං යානයක් එනව ISS එකේ කට්ටිය රොබෝ අතකිං ඒක අල්ලගන්නව :yes: පස් සාම්පලේ ඒක සෛලික ජීවියෙක් ඉන්නව හම්බවෙනව මැරිල වගේ :yes: එතන ඉන්න ජීව විද්‍යාඥය පරිසර තත්ව වෙනස් කර කර බලනව ඒ සෛලෙට පණ දෙදන්න පුලුවන්ද කියල වැඩේ හරියනව :yes: ඒ ජීවිය ටික ටික සෛල වර්ධනය කරගෙන බූවල්ලෙක් වගේ එකෙක් විදිහට පරිණාමය වෙලා ISS එකේ ඉන්න අයව මරන්න හදනව :yes:

    Thanks බං පට්ටනේ.
    බලන්න ඕනේ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ ඌ Edge of Tomorrow එකේ හිටපු ජීවීන් වගේ කියල හිතෙන්නැද්ද ? :D සමහර විට මූද දන්නෑ ඒ ලොකූ හමුදාවක් හදාගෙන ලෝකෙම අල්ලගන්න හැදුවෙ :baffled:

    මනඃකල්පිත දෙයක් විතරනේ බං..
    උඹ කියන්නෙ පෘතුවිය වගේ ජීවීන් ඉන්න පුලුවන් ග්‍රහලෝක තව තිබ්බොත් ඒවයෙ ඔය වගේ ජීවීන් ඉන්න පුලුවන් කියලද..?

    Alien vs Predator එකේ Predator වගේ උන් හිටියොත් මරු..:dull:
    උගෙ මාර ලුක් එකක් තියෙන්නෙ..:love:

    bf81dac93b82e10b24ac54e0157fb800.image.500x500.jpg

    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මනඃකල්පිත දෙයක් විතරනේ බං..
    උඹ කියන්නෙ පෘතුවිය වගේ ජීවීන් ඉන්න පුලුවන් ග්‍රහලෝක තව තිබ්බොත් ඒවයෙ ඔය වගේ ජීවීන් ඉන්න පුලුවන් කියලද..?

    Alien vs Predator එකේ Predator වගේ උන් හිටියොත් මරු..:dull:
    උගෙ මාර ලුක් එකක් තියෙන්නෙ..:love:

    bf81dac93b82e10b24ac54e0157fb800.image.500x500.jpg

    ඔය වගේම එකෙක් ඉන්න පුලුවන් හැකියාව නං හෙන අඩුයි බං බලපංකො ඌ නිකං අභ්‍යවකාශෙත් කිසි ගානක් නැතුව ඉන්නවනෙ :eek:

    Podi Silva - පොඩි සිල්වා;21817107 said:
    කවුද හුත්තෝ කැල්වින්
    අඩු කුලේ පරයෙක් ද

    අඩු කුලේ උන් අඟහරු වල ඇත්තෙ මූ උසස් කුලේ උන්ව හොයාගෙන පෘථිවියට එන්ඩ අැත්තෙ :yes:
    ගොයිගමයො ඉවරයි :sorry: