Life බැලුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේම එකෙක් ඉන්න පුලුවන් හැකියාව නං හෙන අඩුයි බං බලපංකො ඌ නිකං අභ්‍යවකාශෙත් කිසි ගානක් නැතුව ඉන්නවනෙ :eek:
    ඔය තරම්ම නැති උනත් ඔය වගේ ලුක් එකක් තියේ නම් හරි..
    කට තමා කැත මේ වේසිගෙ..
    ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
    මූ පට්ට ඩයල් එක..
    අර වේස ඒලියන් පකයා පේන්න බෑ..

    ​
    download ලින්ක් එකක් දෙන්න්කො
    br නැත්නන් එප :no:

    https://yts.ag/browse-movies
    ඕකෙ ඇති..
    :yes:
    ​

    ​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය තරම්ම නැති උනත් ඔය වගේ ලුක් එකක් තියේ නම් හරි..
    කට තමා කැත මේ වේසිගෙ..
    ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
    මූ පට්ට ඩයල් එක..
    අර වේස ඒලියන් පකයා පේන්න බෑ..
    ​

    මට නං Alien සෙට් එකේ වෙන ඒව දැන් මතකත් නෑ බං හෙන කාලයක් වෙනව බලල :sorry: ප්‍රොමිතියස් විතරයි මතක :sorry:

    Horen baala film balana adu kule para haththa...!

    දැන් වැඩි කුලේ අයත් ෆිල්ම් බලන්නෙ ඔහොම තමා :yes:

    :yes: hodai thmai..
    :confused: anthimata wena seen eka hinda part 2 ekak enawada danne naha oke

    Part 2 තමා Edge of Tomorrow :yes:
    ​
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,015
    113
    -~උලක් උඩ-~
    කැල්වින් ටිකක් රියලිස්ටික් මදි වගේ නේද. ඌ ලොකු වෙන ඉක්මන.අරූගෙ ඇඟට පැනලා ලේ බීලා අනික්පැත්ත බලද්දී ලොකු වෙලා. ඇයි බන් ඒම:baffled::confused:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔය තරම්ම නැති උනත් ඔය වගේ ලුක් එකක් තියේ නම් හරි..
    කට තමා කැත මේ වේසිගෙ..
    ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
    මූ පට්ට ඩයල් එක..
    අර වේස ඒලියන් පකයා පේන්න බෑ..

    ​

    https://yts.ag/browse-movies
    ඕකෙ ඇති..
    :yes:
    ​

    ​

    අර මූණට පනින උට්ටිගෙ පුතාල ටිකක් ඉන්නෙ Alien එකේ Facehuggers ල කියල. :baffled::baffled: උන් නම් ඉකෙයිය.
    :angry::angry:
    Creepy as Fuck

    ​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැල්වින් ටිකක් රියලිස්ටික් මදි වගේ නේද. ඌ ලොකු වෙන ඉක්මන.අරූගෙ ඇඟට පැනලා ලේ බීලා අනික්පැත්ත බලද්දී ලොකු වෙලා. ඇයි බන් ඒම:baffled::confused:

    ඒ හින්ද වෙන්න ඇති සමහර විට රේටින්ග්ස් අඩු :yes: බයෝ කරන අඩු කුලේ පර හැත්ත :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    අර මූණට පනින උට්ටිගෙ පුතාල ටිකක් ඉන්නෙ Alien එකේ Facehuggers ල කියල. :baffled::baffled: උන් නම් ඉකෙයිය.
    :angry::angry:
    Creepy as Fuck

    ​
    අපෝ ඔව් අර අඩු ගොඩක් තියෙන එකානේ.. කෙලින්ම මූණ වහගන්නවා ඌ..
    තුක් විතරක්..
    ​

    මට නං Alien සෙට් එකේ වෙන ඒව දැන් මතකත් නෑ බං හෙන කාලයක් වෙනව බලල :sorry: ප්‍රොමිතියස් විතරයි මතක :sorry:

    tumblr_m5h63nzcym1qc9wc7.jpg

    මූත් අවුලක් නෑ.. ලස්සනයි.. මිනිස්සුන්ට සමානයිනේ..
    අර බූවල්ලො වගේ ඉන්න පක්කු නම් කැතයි බං..
    උන් නම් ආවොත් විනාසයි..

    මිනිස්සු පිටසක්වල උන්ට බයේ ඇත්තෙ ෆිල්ම් ම බලලා..
    කැරි වැඩේ වෙන්නෙ අපිටත් වඩා ලස්සන පට්ට කෑලි ටිකක් එහෙම බැස්සොත්..
    :rofl:
    ​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113

    කට තමා කැත මේ වේසිගෙ..
    ඒත් මූණ වහගෙන නේ ඉන්නෙ..
    මූ පට්ට ඩයල් එක..
    අර වේස ඒලියන් පකයා පේන්න බෑ..

    ​

    ​
    :lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,015
    113
    -~උලක් උඩ-~
    ඒ හින්ද වෙන්න ඇති සමහර විට රේටින්ග්ස් අඩු :yes: බයෝ කරන අඩු කුලේ පර හැත්ත :sorry:

    ඇයි බන් අරූගෙ කකුලෙ හැදෙන අනික් ඌ.. ඌ හෙන තඩී. ඌ කොහොමද එච්චර ලොකු උනේ . ෆිල්ම් එකේම කියනවා උන් කාර්බන් බේස්ඩ් ලයිෆ් ෆොර්ම් එකක් කියලා.. එතකොට ඌ අරූගෙ කකුලෙ හැදිලා ඔච්චර ලොකු වෙන්න රිසෝසස් ගත්තෙ කොහෙන්ද. ඇයි බන් ඒම:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූත් අවුලක් නෑ.. ලස්සනයි.. මිනිස්සුන්ට සමානයිනේ..
    අර බූවල්ලො වගේ ඉන්න පක්කු නම් කැතයි බං..
    උන් නම් ආවොත් විනාසයි..

    මිනිස්සු පිටසක්වල උන්ට බයේ ඇත්තෙ ෆිල්ම් ම බලලා..
    කැරි වැඩේ වෙන්නෙ අපිටත් වඩා ලස්සන පට්ට කෑලි ටිකක් එහෙම බැස්සොත්..
    :rofl:
    [/CENTER]

    මූගෙන් නේද අපි පරිණාමය වුනා කියන්නෙ :D පට්ට කෑලි බැස්සට අපිට පට්ට වෙන එකක් නෑ බං අපි හැදිල තියෙන්නෙ අපේ වගේ කෑලි වලට ආකර්ශණය වෙන්නනෙ :sorry: කොච්චර ලස්සන වුනත් අපිට කැතට පෙනෙයි :sorry: බූවල්ලන්ට වඩා ලෝකෙ විනාශ කරන්නෙ මිනිස්සුනෙ :sorry: කකුල් දෙකෙන් හිටගන්න උන් තමා භයානකම :sorry:

    ඇයි බන් අරූගෙ කකුලෙ හැදෙන අනික් ඌ.. ඌ හෙන තඩී. ඌ කොහොමද එච්චර ලොකු උනේ . ෆිල්ම් එකේම කියනවා උන් කාර්බන් බේස්ඩ් ලයිෆ් ෆොර්ම් එකක් කියලා.. එතකොට ඌ අරූගෙ කකුලෙ හැදිලා ඔච්චර ලොකු වෙන්න රිසෝසස් ගත්තෙ කොහෙන්ද. ඇයි බන් ඒම:rolleyes:

    ඒ වෙන එකෙක් නෙමේනෙ මුලින් හිටපු එකාමනෙ නේ ? :eek: මට නං තේරුණ විදිහට එකාමයි :eek: ලේ වලිං වෙන්ඩ ඇති :yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113

    එල....night time deta ඉතුරු වෙලා තියන වෙලාවෙ නියමයි.. උබ ඔච්චර කියන එකේ බාල බලන්න ඕන..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    මූගෙන් නේද අපි පරිණාමය වුනා කියන්නෙ :D පට්ට කෑලි බැස්සට අපිට පට්ට වෙන එකක් නෑ බං අපි හැදිල තියෙන්නෙ අපේ වගේ කෑලි වලට ආකර්ශණය වෙන්නනෙ :sorry: කොච්චර ලස්සන වුනත් අපිට කැතට පෙනෙයි :sorry: බූවල්ලන්ට වඩා ලෝකෙ විනාශ කරන්නෙ මිනිස්සුනෙ :sorry: කකුල් දෙකෙන් හිටගන්න උන් තමා භයානකම :sorry::yes:
    ඔව් මේක පට්ට කතාව..
    හරි මං කිව්වෙ ඉතිං අපි වගේම අපිට වඩා ලස්සන පිස්සු හැදෙන කෑලි ටිකක් බැස්සොත්..
    අනිවා අපේ උන් ලයින් කරයි..
    ජිජ්ජිය වෙනස් වෙයි සමහර විට..
    එහෙම උනොත් විනාසයි..
    :rofl:

    ඔව් ඉතිං.. ඒ උනාට අර ඒලියන් පකයා කැතයි මට නම්..
    ඌත් ඉතිං එන්නෙ පෘතුවියට කෙලින්න නේ..

    මෙන්න මේ වගේ ෆ්‍රෙන්ඩ්ලි උන් ආවොත් හරි..
    හැබැයි වැඩිකල් ඉන්න එකක් නෑ අපේ උන් එක්ක..

    8x10+-+Paul+-++6+%284%29.jpg

    ​

    ​

    :D​