කුලේ පර හැත්ත දැනගමු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කුලේ පර හැත්ත දැනගමු

    19145948_289311354812668_972457316368976167_n.jpg

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    dan kohomada ban kule hoyanne
    badina ganith eka ma kule wenna oneda ?
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    dan kohomada ban kule hoyanne
    badina ganith eka ma kule wenna oneda ?

    ඔව් ඔව් නැත්තන් තොට කෙලවෙලා හැමිනිලා යනවා:angry:

    පී.ඇස්. : ඕන එකෙක් බැඳගනින් මිනිහෝ. මේක 21 ශතවර්ශය:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dan kohomada ban kule hoyanne
    badina ganith eka ma kule wenna oneda ?

    අම්මගෙයි තාත්තගෙයි කුලේ තමා තමන්ගෙ කුලේ වෙන්නෙ :yes:
    ඔව් බඳින්න ඕනෙ තමන්ගෙ කුලෙන් තමා අඩුකුලේ ගෑණියෙක් එහෙම බැන්දොත් ආයෙ දේපල එහෙම හම්බෙනව බොරු අඩුකුලේ උන් එක්කම ලැගපියව් කියල පන්නල දානව :yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    අම්මගෙයි තාත්තගෙයි කුලේ තමා තමන්ගෙ කුලේ වෙන්නෙ :yes:
    ඔව් බඳින්න ඕනෙ තමන්ගෙ කුලෙන් තමා අඩුකුලේ ගෑණියෙක් එහෙම බැන්දොත් ආයෙ දේපල එහෙම හම්බෙනව බොරු අඩුකුලේ උන් එක්කම ලැගපියව් කියල පන්නල දානව :yes:
    lokkata experience thiyenawa wage

    ela ela
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    කෝ යකෝ මේකේ වියාපාරිකයෝ, හේවායෝ?? ගොවියෝ කොහොමද 1 උනේ? මහනුවර යුගයේ කුල පෙරළියෙන් සුද්දට පුක දීල බොරුවට ඉහල කුලේ කියල කෑගහන අඩුකුලේ ගොවිගම පාර හැත්ත.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    eka paratama me hama ekatama mokada bn une. hamathanama okane kathwa :confused:
    facebook wala ehema mokak hari giyada.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lokkata experience thiyenawa wage

    ela ela

    ඔය කුල හෙවිල්ල තාම අපේ පැත්තෙ ගම් වල තියෙනව බං :( මේ අවට ඉන්න උන් ලඟදි බැඳපු උන්ට "හිඟන්නෙක් හරි කමක් නෑ තමන්ගෙ ජාතියෙන් බඳින්න ඕනෙ" කියල පද හදනව කන් දෙකටම අහල තියේ :( අපේ ගෙවල් සෙට් එකෙං එහා ගොවි අපි ඊට වඩා අඩුකුලේ :( ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරන්න ගත්තෙ මං මොන්ටිසෝරියෙ වැටුනෙ ඒගොල්ලන්ගෙ නෑයෙක්ගෙ ලමයත් එක්ක එක පන්තියම එදා ඉඳන් ඊට කලිං පාරකදි මූණක් බලල හිනාවෙලාවත් නෑලු :no: කඩයක් තියෙනව කඩේ අපේ ජාතියෙ අඩු කුලේ ඒ මිනිස්සු ඒ කඩේ ගෙවල් ගාව තියාගෙන ඈත තියෙන ගොයිගම කඩේ හොයාගෙන යනව බඩු ගන්න :yes: දැන් පොඩ්ඩක් අඩුයි ඒත් නැත්තටම නැත්තෙ නෑ :no:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කුල කේස් එක සැරටම තාම තියනවා. පේන්න නැති උනාට සමාජයේ හැංගිලා තියනවා සැරටම. ගංවල වැඩියි. මම නම් ඕව සලකන්නෙ නෑ. නමුත් කසාදෙට සැලකුවා නැත්තං වසන්ට හම්බවෙන්නෙ නැති හින්දා. අදටත් අඩු කුල යැයි සම්මත කුල වල අයට මාමෙ, නැන්දෙ කියනව ඇහුනොත් පදේ කියන්න බලාගන ඉන්න නෑදෑයො ඉන්නවා. ඉස්සර කාලෙ ඇත්තටම ගෙවල් වල ඇතුලට වත් එන්න දුන්නෙ නැහැල්ලු. වතුර, තේ දුන්නෙ පොල්කටුවලලු :no::no::no: . අප්පච්චි පොඩි කාලෙ දවසක් අඩු කුලේ යැයි සම්මත ගෙදරක් ගාවින් යද්දි ඒ ගෙදර අය මොකද්ද කෑමක් දීලා. අප්පච්චි ඕක කාලා. කිරිඅත්තට ඕක ගමේ කවුද කියලා අප්පච්චිට ගැහුවලු හොඳටම

    මම ඕක සලකන්නෙ නෑ වගේම අලුත් පරම්පරාව එච්චර ඕක සලකන්නෙ නෑ. තව කාලයක් යද්දි ඕක නැතිවෙලාම යයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය රෙද්දවල් දැන් නෑ.. ඉස්සර පාරම්පරිකව කරගෙන ආපු වෘත්තීන් වෙනස් වෙලා තියෙන්නෙ කාලයත් එක්ක.. ඔය බෙර, දවුල් ගහන උදවියට කියන්නෙ බෙරවායො කියලා.. උන්ලගෙ කුලේ තාත්තා බෙර ගැහුවා කියලා පුතා බෙර ගහන්න යන්නෑ.. ඌ ඉගෙනගෙන හොද ජොබ් එකක් කරනවා.. ඕවයෙ ඔය වාසගමත් එක්ක කුලේ සම්බන්ධයක් තියෙනවා.. ද සිල්වා වගේ නම් තියෙන අය කරාවෙ අය කියල කියනවා.. සී සයිඩ් එකේ ඉන්නෙ.. කතාබහ කරන විලාශයත් වෙනස් එයාලගෙ..

    කුලේ නොබැලුවත් විවිදාකාර කුල වලට අයත් පාරම්පරික ගති පැවතුම් තියෙනවා.. එකිනෙකා ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, ගතිපැවතුම් හැම එකම වෙනස්.. ඒක තවමත් එහෙමම තමා..:yes:
     
    සිල්ව කියන්නෙ පෘතුගීසි හරි ලන්දේසින්ගෙන් හරි ගත්ත වාසගමක්නෙ බං ඉතිං කරාවෙද දුරාවෙද හොයන්නෙ කොහොමද ? :eek: සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව :yes: සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ :no:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    සිල්ව කියන්නෙ පෘතුගීසි හරි ලන්දේසින්ගෙන් හරි ගත්ත වාසගමක්නෙ බං ඉතිං කරාවෙද දුරාවෙද හොයන්නෙ කොහොමද ? :eek: සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව :yes: සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ :no:

    මිනිහෝ වැල්ලෙ හිටිපු කරාවෙ එවුන් තමයි ගොඩක්ම සුද්දො ආවම ආගම වෙනස් කරලා ඔය නම් ගත්තෙ
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    ඔය කුල හෙවිල්ල තාම අපේ පැත්තෙ ගම් වල තියෙනව බං :( මේ අවට ඉන්න උන් ලඟදි බැඳපු උන්ට "හිඟන්නෙක් හරි කමක් නෑ තමන්ගෙ ජාතියෙන් බඳින්න ඕනෙ" කියල පද හදනව කන් දෙකටම අහල තියේ :( අපේ ගෙවල් සෙට් එකෙං එහා ගොවි අපි ඊට වඩා අඩුකුලේ :( ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරන්න ගත්තෙ මං මොන්ටිසෝරියෙ වැටුනෙ ඒගොල්ලන්ගෙ නෑයෙක්ගෙ ලමයත් එක්ක එක පන්තියම එදා ඉඳන් ඊට කලිං පාරකදි මූණක් බලල හිනාවෙලාවත් නෑලු :no: කඩයක් තියෙනව කඩේ අපේ ජාතියෙ අඩු කුලේ ඒ මිනිස්සු ඒ කඩේ ගෙවල් ගාව තියාගෙන ඈත තියෙන ගොයිගම කඩේ හොයාගෙන යනව බඩු ගන්න :yes: දැන් පොඩ්ඩක් අඩුයි ඒත් නැත්තටම නැත්තෙ නෑ :no:

    ඈ බොල පද්දො අපේ ගම්මානෙවත් ඔය තරම් කුලවාදයක් නෑනෙ. :dull::nerd:

    තොපේ ගමටත් මම වගේ ඕපන් මයින්ඩඩ් නිලමෙ කෙනෙක් හිටියානම් තොපිටත් හොඳ කලක් යන්න තිබ්බා:yes:
     
    • Like
    Reactions: rajitha_ks

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිල්ව කියන්නෙ පෘතුගීසි හරි ලන්දේසින්ගෙන් හරි ගත්ත වාසගමක්නෙ බං ඉතිං කරාවෙද දුරාවෙද හොයන්නෙ කොහොමද ? :eek: සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව :yes: සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ :no:
    දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. පොලොන්නරු (විජයබා රජ​) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.
    කරාව කුලය තුල පවතින විශ්වාසය අනුව ඔවුන්ද රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙයි. මහා සම්මත රජ පරපුරේ ව්‍යාස සෘෂිවරයාගෙන් කෞරව වංශය පැවත එන බවට මොවුන්ගේ විශ්වාසයයි.

    තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.
    උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා

    -විකිය-

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෝ වැල්ලෙ හිටිපු කරාවෙ එවුන් තමයි ගොඩක්ම සුද්දො ආවම ආගම වෙනස් කරලා ඔය නම් ගත්තෙ

    ගොඩක්ම මිසක් හැමෝම නෙමේ තනතුරු ගන්න වැල්ලට මෙහා අයත් පරංගි නම් දාගත්ත :yes: දොං කියන්නෙත් පරංගින්ගෙන් ආපු එකක් අපේ ජාතියෙම නෑයො ඉන්නව පරම්පරා ගානකට වෙරලක් පැත්තෙ ඉඳල නැති ඒ වුනාට දොං වාසගම තියෙන :yes:

    ඈ බොල පද්දො අපේ ගම්මානෙවත් ඔය තරම් කුලවාදයක් නෑනෙ. :dull::nerd:

    තොපේ ගමටත් මම වගේ ඕපන් මයින්ඩඩ් නිලමෙ කෙනෙක් හිටියානම් තොපිටත් හොඳ කලක් යන්න තිබ්බා:yes:

    මේ හරියෙ නිලමෙල නෑ රදල කවුරුත් නෑ අපේ ගෙවල් පේලියෙන් එහා ගොවි ඊට පස්සෙ පට්ටි ඊට පස්සෙ ඩෝබි ගෙවල් එතනිං එහාට අලුතෙන් ගෙවල් හදං ආපු අය ජාතියක් දන්නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. පොලොන්නරු (විජයබා රජ​) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.
    කරාව කුලය තුල පවතින විශ්වාසය අනුව ඔවුන්ද රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙයි. මහා සම්මත රජ පරපුරේ ව්‍යාස සෘෂිවරයාගෙන් කෞරව වංශය පැවත එන බවට මොවුන්ගේ විශ්වාසයයි.

    තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.
    උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා

    -විකිය-

    ඉතිං මේකෙ කියන්නෑනෙ සිල්වල ඔක්කොම කරාවෙ කියල :eek: