කුලේ පර හැත්ත දැනගමු

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    DSI එකේ සපත්තු සෙරෙප්පු එක්ක හකුරුත් හදලද :rofl:
    සමහර කොම්පැනිකාරයෝ කුළ බලලා ජොබ් දුන්න කාලයක් තිබ්බා
    ලොකු කුළ වල කට්ටිය ආස නැහැ අඩුම කුලේ උන් ඉගෙන ගන්නවට, ජොබ් කරනවට.. පාගන්ම ඉන්න බලන්නේ
    පස්සෙ අඩු කුළවල උන් ඉහල පුටු වලට ගියාම වලව්කාරයන්ගෙ පුක බිම ඇනුනා
    සල්ලි තියෙන උන් වලව් සල්ලි වලට අරන් කැඩුවා, හොටෙල් දැම්මා
    දැන් වලව් කියලා කිව්වොත් කෙලවන්න කට්ටිය හිටියට, ඔළුව නවන්න එකෙක් නැහැ:rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Lassanama Lassna Girl kenek dakkoth ,Oya adu kuley Kathava amathaka venava nedha??

    :dull: වැඩක් නෑ බන් කතාකරල :( මගේ පරණ කෑල්ල නැති උනෙත් ඔය කෙහෙල්මල් කුලයක් හින්ද තමයි :dull: :baffled: එකී මට පන දීගෙන හිටියේ :rolleyes: :love:

    අපේ ගෙවල් වලින් කොක්ක දැම්ම බන් :dull: :frown: :no: ගමේ ඉන්න අම්මණ්ඩිල සේරටම හපන් :baffled: උන්ටත් ඕනි නැති එකක් නෑ, කෙල්ලගේ වාසගම (ජය..ත් පේඩිගේ) ඔන්න ඕක අඩු කුලේ, අරකයි මේකයි කියාගන වැඩේ ඇවිස්සුන :dull: :frown: අන්තිම වෙන්න මාමණ්ඩි මගදී හම්බෙලා කිව්වා පුතේ අපි කැමති නෑ මේක කරන්න, මිනිස්සුන්ගේ කතා අහනවට වැඩ හොදයි මේක දැම්මම නතර කරන එක කියල :no:

    මම ඉතින් අදටත් කරුම ගෙවනවා :( :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    Mama nam, Mage money nam spend karanne, Mama nivaradi
    dey karanava. For example, -----Mama poor girls la keepa denekuta help kala. Danatath help karanava money valin. Habai Katha vada naha. Ath samahara girls la innava help karanakota ,kamatthen ena aya. Mage target eka ohun money thiyena aya bavata path kirimai. Mehema help karana kota , EKA EKA BALLANTA THAMA KASILLA ATHI VENNE. MAMA RAVATILALU, AHU VELALU, OVA MAMA THABEKATA GANAN GANNE NAHA. MAGE MONEY SPEND KARANA KOTA ANITH PAKAINTA ATHI RUDAVA MOKAKDHA? HABAI MAGE AVANKA PURPOSE EKA GIRLS LATA AVANKAVA HELP KIRIMAI. ANAN MANAN PAHATH VADA NAHA.
     
    Last edited:

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    උබේ අම්මගෙන් අහගනින් පොත මොකද්ද කියල

    පර පද්දාගෙ උපරිම වේදනාව:rofl: පොරටෝක් දෙන්න ගිහින් කොරවුනා නේද? තොපේ පරම්පරාවම බොරුකාරයො. ගොවිගම එකෙක්ගෙ මූනට ඕවා කියලා බලපන්කො තොට සම්බුව හම්බවෙන විදිය

    මේන් තියෙනවා කියවලා බලපන්

    තමන්ගේ කුලේ උසස් කරගන්න බොරු කතා හදන්න උවමනාවක් නෑ බං.....ඕවගෙන් දැන් ඇති වැඩේ මොකක්ද?

    රටට බත සපයපු ගොවියෝ මේ ලංකාවේ කවදාවත් පහත් කරලා සැලකුවේ නැහැ.....ගොවිකම කියන්නේ උසස් රැකියාවක්.

    අනික ලංකාවේ රජවරු ලොකු permenent හමුදා maintain කරේ නැහ. හේවායෝ හිටියේ බොහොම ටිකයි.......යුධ පුහුණුව ලබපු අයත් සාමාකාමී කාලවල කරේ ගොවිතැන තමයි. ලංකාවේ දේශීය හමුදා හැදුනේ ඒ විදිහට යුද්ධ කාලෙට එකතු වෙන ගොවීන්ගෙන් සහ කුලී හමුදා වලින්.
     
    • Like
    Reactions: KingCM

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    වාසල..aaa..bbb..මුදලිගේ

    මේක මොන කුලේද?

    හුගක්ම අඩු කුලේ බන්.වාසල මුදලාලිලාගේ වෙන්න ඕන. ලාගේ උනාම කුලේ ඉහලයි.ගේ වෙනකොට අඩු කුලේට වැටෙන්නේ.වහන්පුර.:D
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වාසල..aaa..bbb..මුදලිගේ

    මේක මොන කුලේද?

    ඔය අන්තිමට "ගේ" නම් වලින් ඉවර වෙන්නෙ දකුණෙ මාතර පැත්තෙ අය මන් හිතන්නෙ.
    ගමගෙ, ගොඩගෙ, ලියනගෙ, සෙරම දකුණෙ එව්වො. උන්ගෙ කුලෙ තමා අයිතිවෙන්නෙ
    .
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    එත් දැන් ඉන්න ගොබ්බයො කියන්නේ ගොවිතැන් කරන අය ගොඩේලු. එක උකේ...
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    :dull: වැඩක් නෑ බන් කතාකරල :( මගේ පරණ කෑල්ල නැති උනෙත් ඔය කෙහෙල්මල් කුලයක් හින්ද තමයි :dull: :baffled: එකී මට පන දීගෙන හිටියේ :rolleyes: :love:

    අපේ ගෙවල් වලින් කොක්ක දැම්ම බන් :dull: :frown: :no: ගමේ ඉන්න අම්මණ්ඩිල සේරටම හපන් :baffled: උන්ටත් ඕනි නැති එකක් නෑ, කෙල්ලගේ වාසගම (ජය..ත් පේඩිගේ) ඔන්න ඕක අඩු කුලේ, අරකයි මේකයි කියාගන වැඩේ ඇවිස්සුන :dull: :frown: අන්තිම වෙන්න මාමණ්ඩි මගදී හම්බෙලා කිව්වා පුතේ අපි කැමති නෑ මේක කරන්න, මිනිස්සුන්ගේ කතා අහනවට වැඩ හොදයි මේක දැම්මම නතර කරන එක කියල :no:

    මම ඉතින් අදටත් කරුම ගෙවනවා :( :(

    අඩෝ මටත් ඕකම උනානෙ බන්,ඒ නම් එගොල්ලො නෙවෙයි, අපි අඩු කුලේ කියලා :rolleyes:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Issara DSI ekata Gaththe Hakuro vitharai kiyala ahala thiyanawa.. hariyatama danna.. aththad me kathawa...

    මාත් ඔහොම සීන් එකක් අහල තියනව ජිනසේන එක ගැන.ඒකත් කුලයක් බලල කට්ටිය ගත්ත කියල කතාවක් තියනව