කුලේ පර හැත්ත දැනගමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං මේකෙ කියන්නෑනෙ සිල්වල ඔක්කොම කරාවෙ කියල :eek:

    මිනිස්සු එහෙම කියනවා..
    නොවෙන්නත් පුලුවන් ඉතිං..
    සී සයිඩ් ඉන්න ගොඩක් අය සිල්වලා..
    මුහුදු රස්සාව කරන..

    කතාබහත් වෙනස්..
    ඒ ඉතිං එයාලගෙ වෘත්තියත් එක්ක වෙච්චි දෙයක් මං හිතන්නෙ..
    සද්දෙන් කතා කරන එක, ඇදලා කතා කරන එක..
    ඔය සාමාන්‍යෙයන් කතාවටත් කියන්නෙ හාලියෙක් වගේ කෑගහන්න එපා කියලා..
    :D

    ඕවයෙන් ඉතිං මිනිස්සු මෙහෙමයි කියන්න බැහැ..
    ඒත් පිටට නොපෙනුනත් කසාදයක් කරගනිද්දි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොයද්දි කුලය අඩු උනොත් බදිද්දි ප්‍රශ්න එනවා..
    ඒක ලොකුවටම පිටට පෙන්නන්නෙ නෑ දැන්කාලෙ..

    ඒත් තාත්තා බෙර ගහපු කෙනෙක් නම්, රෙදි අපුල්ලන, රා මදින වගේ රස්සා කරපු අය නම් පොඩ්ඩක් කේස් වෙනවා දැනටත්.. මොකද මිනිස්සු දන්නවා ඒ ඒ කුලයන්ගෙ පැවත එන සිරිත් විරිත්, හැදියාවන් ගැන..
    :yes:

    කොහොමත් වර්ථමානය වෙද්දි කුලය හොයන්න බෑ වාසගමෙන්..
    හුගදෙනෙක් වෙනස් කරනවා..

    නමුත් අපේ සමාජයෙ කුලය කියන දේ තවමත් හොයනව කියලා හොදම නිදසුන මංගල දැන්වීම් තමා.. කුලය තමා මුලින්ම දාන්නෙ..
    :D
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කෝ යකෝ මේකේ වියාපාරිකයෝ, හේවායෝ?? ගොවියෝ කොහොමද 1 උනේ? මහනුවර යුගයේ කුල පෙරළියෙන් සුද්දට පුක දීල බොරුවට ඉහල කුලේ කියල කෑගහන අඩුකුලේ ගොවිගම පාර හැත්ත.

    wyaparikayo gana nam danne naa, hewayonge rajage senawata gaththe govigama kulen. amathilage / wenath senawan walata aran thiyenne anith kula walin.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    HI Elakirians

    අලුත් ජොබ් එකක් ලැබුනා. දැන් පොඩ්ඩක් කාර්යබහුලයි. එක නිසා දැන් වැඩිය එලකිරියට එන්න වෙන්නේ නැහැ. මාස 3 ක ජොබ් එකක්. එක නිසා අද පටන් තව මාස තුනක් යන තෙක් අක්‍රිය ( උදාසීන ) සාමාජිකයෙක් වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් ජොබ් එකක් ලැබුනා. දැන් පොඩ්ඩක් කාර්යබහුලයි. එක නිසා දැන් වැඩිය එලකිරියට එන්න වෙන්නේ නැහැ. මාස 3 ක ජොබ් එකක්. එක නිසා අද පටන් තව මාස තුනක් යන තෙක් අක්‍රිය ( උදාසීන ) සාමාජිකයෙක් වෙනවා.

    ඕක මෙතනට අදාල දෙයක්ද පනික්කි වේසියො.. :angry:
     
    • Like
    Reactions: rajitha_ks

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    wyaparikayo gana nam danne naa, hewayonge rajage senawata gaththe govigama kulen. amathilage / wenath senawan walata aran thiyenne anith kula walin.

    ගොවියෝ සේනාවට අරන් කොස් කොටන්ඩ්ද ආයුබෝවන්ඩ? හේවායෝ විදිහට හිටියේ බත්ගම/පැදු. ගොවියෝ ඒකාලේ ගණන් ගත්තේ නෑ.මහනුවර යුගයේ කුල පෙරළියෙන් පස්සේ තම ගොවිගම උන් කුලයෙන් උසස් කියල වෙනස් කරන් තිබුනේ
     
    uba mokak padhanam karagenada kiyanne meka ?? source ?? :P
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    ගොවියෝ සේනාවට අරන් කොස් කොටන්ඩ්ද ආයුබෝවන්ඩ? හේවායෝ විදිහට හිටියේ බත්ගම/පැදු. ගොවියෝ ඒකාලේ ගණන් ගත්තේ නෑ.මහනුවර යුගයේ කුල පෙරළියෙන් පස්සේ තම ගොවිගම උන් කුලයෙන් උසස් කියල වෙනස් කරන් තිබුනේ

    පද්දා ඩිටෙක්ටඩ්. :rofl::rofl::rofl: එහෙමවත් කියලා සැනසියන් අඩු කුලේ එකෝ
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    19113902_1913789822234048_4808275947082901012_n.jpg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    ඔය කුල හෙවිල්ල තාම අපේ පැත්තෙ ගම් වල තියෙනව බං :( මේ අවට ඉන්න උන් ලඟදි බැඳපු උන්ට "හිඟන්නෙක් හරි කමක් නෑ තමන්ගෙ ජාතියෙන් බඳින්න ඕනෙ" කියල පද හදනව කන් දෙකටම අහල තියේ :( අපේ ගෙවල් සෙට් එකෙං එහා ගොවි අපි ඊට වඩා අඩුකුලේ :( ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරන්න ගත්තෙ මං මොන්ටිසෝරියෙ වැටුනෙ ඒගොල්ලන්ගෙ නෑයෙක්ගෙ ලමයත් එක්ක එක පන්තියම එදා ඉඳන් ඊට කලිං පාරකදි මූණක් බලල හිනාවෙලාවත් නෑලු :no: කඩයක් තියෙනව කඩේ අපේ ජාතියෙ අඩු කුලේ ඒ මිනිස්සු ඒ කඩේ ගෙවල් ගාව තියාගෙන ඈත තියෙන ගොයිගම කඩේ හොයාගෙන යනව බඩු ගන්න :yes: දැන් පොඩ්ඩක් අඩුයි ඒත් නැත්තටම නැත්තෙ නෑ :no:

    ado sira watama gamwala oka ahala thiyenawa ban
    kello ehema badinakotah oka balay saratam
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    uba mokak padhanam karagenada kiyanne meka ?? source ?? :P

    පොත් ලියවිලා තියෙනව මචන් බර ගානක් ලංකාවේ කුල ක්‍රමය පිලිබඳ විශ්ලේෂණය කරලා.හරි විදිහට නම් කුල සිය ගානක් තියෙනව. රදල වෙනයි ගොවිගම වෙනයි.රදලයන්ගේ යටතේ ගොවියෝ හිටියේ.රදලයන්ගේ අඩුම එක තමයි ආරච්චි වැඩිම එක දිසාවේ/නිලමේ. ගොවිබිම් තියෙන්නෙත් ගොඩක් ඈතින් මාලිගාවේ පිටත ප්‍රාකාරයෙන්. සේනාව හිටියේ රජතුමාට සමීපයෙන් බැරැක්ක වල.කුල පෙරලිය සිද්ධ උනේ සුද්දෝ අල්ලස් දීල වැඩි සැලකිලි දීල එතෙක් පැවතුන පාලන ක්‍රමය බිද දැම්ම. කැරලි වලට සම්බන්ද උන රදලයෝ ගැන ඔත්තු දීල සුද්දන්ගෙන් තනතුරු නම්බුනාම ගත්ත. සුද්දන්ට ලැදිව හිටපු නායක්කර් වංශික රජවරු මේකට ඉඩ දුන්න. අන්තිමේ සුද්දට පුක දීපු පාර ගොවිගම අඩු කුලේ හැත්ත උසස් කුලයක් උනා.
     
    සිල්ව කියන්නෙ පෘතුගීසි හරි ලන්දේසින්ගෙන් හරි ගත්ත වාසගමක්නෙ බං ඉතිං කරාවෙද දුරාවෙද හොයන්නෙ කොහොමද ? :eek: සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව :yes: සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ :no:

    අපි Tourist හුත්තෝ
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    පොත් ලියවිලා තියෙනව මචන් බර ගානක් ලංකාවේ කුල ක්‍රමය පිලිබඳ විශ්ලේෂණය කරලා.හරි විදිහට නම් කුල සිය ගානක් තියෙනව. රදල වෙනයි ගොවිගම වෙනයි.රදලයන්ගේ යටතේ ගොවියෝ හිටියේ.රදලයන්ගේ අඩුම එක තමයි ආරච්චි වැඩිම එක දිසාවේ/නිලමේ. ගොවිබිම් තියෙන්නෙත් ගොඩක් ඈතින් මාලිගාවේ පිටත ප්‍රාකාරයෙන්. සේනාව හිටියේ රජතුමාට සමීපයෙන් බැරැක්ක වල.කුල පෙරලිය සිද්ධ උනේ සුද්දෝ අල්ලස් දීල වැඩි සැලකිලි දීල එතෙක් පැවතුන පාලන ක්‍රමය බිද දැම්ම. කැරලි වලට සම්බන්ද උන රදලයෝ ගැන ඔත්තු දීල සුද්දන්ගෙන් තනතුරු නම්බුනාම ගත්ත. සුද්දන්ට ලැදිව හිටපු නායක්කර් වංශික රජවරු මේකට ඉඩ දුන්න. අන්තිමේ සුද්දට පුක දීපු පාර ගොවිගම අඩු කුලේ හැත්ත උසස් කුලයක් උනා.

    තොගේ මහ එවුන් තොගෙ හිත සනසන්න කිව්ව කතා හැම එකම ඇත්ත නෙමෙයි:lol::lol::lol:. කියපියකො ඔය විශ්ලේෂණේ කරපු පොත මොකද්ද කියලා අපිටත් බලන්න. මෙහෙම ගිහින් රොඩියොත් කියයි උන් රදලයටත් වඩා උසස් කුලේ කියලා. මට වෙන්නෙ වලව්ව උන්ට දීලා ගුබ්බෑයමට රින්ගන්න තමයි
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    සර් නේම්ස් වලින් හොයන්න පුළුවන් නේද ?
    ඔය එක එක කුළ වල ප්‍රසිද්ධම සර් නෙම්ස් මොනවාද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    සර් නේම්ස් වලින් හොයන්න පුළුවන් නේද ?
    ඔය එක එක කුළ වල ප්‍රසිද්ධම සර් නෙම්ස් මොනවාද ?

    ඔය නම් තියෙන්නේ අහවල් මහවලව්වේ අහවලා කියලා..
    අහවල් කෝරාලලාගේ කියා, අහවල් මුදියන්සේලාගේ කියලා, අහවල් ආරච්චිලාගේ කියලා ඒ රදල....

    එහෙම කෑලි නැතිව සාමාන්‍ය නමින් වීරසේනලාගේ, වීරසේකරලාගේ වගේ නම් තියෙන්නේ ගොවි

    අඩුකුලේ යැයි සම්මත කුල වල තියනවා
    අහවල් පේඩිලාගේ
    අහවල් දුරයාලාගේ
    අහවල් හේනයලාගේ

    වගේ වාසගං
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63

    තොගේ මහ එවුන් තොගෙ හිත සනසන්න කිව්ව කතා හැම එකම ඇත්ත නෙමෙයි:lol::lol::lol:. කියපියකො ඔය විශ්ලේෂණේ කරපු පොත මොකද්ද කියලා අපිටත් බලන්න. මෙහෙම ගිහින් රොඩියොත් කියයි උන් රදලයටත් වඩා උසස් කුලේ කියලා. මට වෙන්නෙ වලව්ව උන්ට දීලා ගුබ්බෑයමට රින්ගන්න තමයි

    උබේ අම්මගෙන් අහගනින් පොත මොකද්ද කියල