Automated Ebay + Amazon + $$$ (limited)

Status
Not open for further replies.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ado sirawata man dakket na....oka. ara udin apu error eka enawa
    කට්ටිය ඕවා දකින් නැහැ බන්, අනික ඔහොම ඒවා නිකම් දුන්නා කියලා ඕවා කරන උනුත් අඩුයි බන්
    1000ක් ඩවුන්ලෝඩ් කලොත් ඕනම නම් එකෙක් සයිට් එකක් හදයි :baffled:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    කට්ටිය ඕවා දකින් නැහැ බන්, අනික ඔහොම ඒවා නිකම් දුන්නා කියලා ඕවා කරන උනුත් අඩුයි බන්
    1000ක් ඩවුන්ලෝඩ් කලොත් ඕනම නම් එකෙක් සයිට් එකක් හදයි :baffled:

    mokadda seen eka kiyala u answaer ekak dei machan poddak idapalla :no::no::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mokadda seen eka kiyala u answaer ekak dei machan poddak idapalla :no::no::yes:
    උඹට මම කිව්ව එක තේරිලා නැහැ
    මම කියන්නෙ ඌ ඕකට ආන්ස්වර් එකෙක් නොදෙයි කියලාවත්... මේක වැඩ නැහැ කියලවත් නෙමේ
    මම කියන්නෙ මේක මොන තරම් ප්‍රොෆිටබල් උනත් ලංකාවෙ උන් ඕවා කරන්න කම්මැලී කියලා :rofl::rofl:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    උඹට මම කිව්ව එක තේරිලා නැහැ
    මම කියන්නෙ ඌ ඕකට ආන්ස්වර් එකෙක් නොදෙයි කියලාවත්... මේක වැඩ නැහැ කියලවත් නෙමේ
    මම කියන්නෙ මේක මොන තරම් ප්‍රොෆිටබල් උනත් ලංකාවෙ උන් ඕවා කරන්න කම්මැලී කියලා :rofl::rofl:

    hmmm eka nam attha habai machan ekek hari goda giyoth muta athi uge balaporotthuwa ekane kauru hari ekek igene gena goda yana ekane uge danuma beda ganna eka api ekenma agaya karamu:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    hmmm eka nam attha habai machan ekek hari goda giyoth muta athi uge balaporotthuwa ekane kauru hari ekek igene gena goda yana ekane uge danuma beda ganna eka api ekenma agaya karamu:yes:
    උඹ ඕක කරන්නද යන්නෙ? ඒ ගොඩ යන එකා උඹ වෙන්න කියලා විශ් කරනවා මචන් :D
    මොකද සයිට් එක හදන එක සම්පූර්ණ වැඩෙන් 50%ක් වගේ, ඉතුරු 50% කම්ප්ලීට් වෙන්න ට්‍රැෆික් ඕන
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    hmmm eka nam attha habai machan ekek hari goda giyoth muta athi uge balaporotthuwa ekane kauru hari ekek igene gena goda yana ekane uge danuma beda ganna eka api ekenma agaya karamu:yes:

    mama meka dala site ekak hadanna try kala. menna me error eka enawa
    support ekak denna Tharuroxforjustice
    Vitraffic Stylesheet is missing
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    962
    113
    මචං මම දාලා තිනේනේ SteamStore දැන් ඒක වැඩ කරන් නැතුව ගියා. ඒ කියන්නේ Amazon Items පේජ් එකට ලෝඩ් වෙන්නේ නැහැ මොකද්ද දන්නෑ ප්‍රශ්නේ.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    yaluwe meke automated plugin ekak thiyenne fb pages walata oyage posts share karagena yanna puluwan. eth eka madi kiyala mama dannawa.
    traffic eka paid traffic use karanna puluwan. but eka hodata manage karala kala yuthu deyak. nathnam salli aparadde wiyadam karana.
    wadagathma de oya share karanne viral news FB ho wenayam social share network ekaka. eken oyage site ekata attraction ekak athi karawana ekai me plugin + theme eke aramuna wenne.
    mita wada hoda plugin ekak tiyanawa mage gawa. eka denna awasara labenakal inne. dannam. kotinma elakiri.com eke page eka uda popup ads pennanna puluwan plugin ekak. BBC post ekak wunath load karala oyage ads, signups pawichchi karanna puluwan. eka dennam ikmanatama.
    dan methana ahapu deta ithin mata kiyanna puluwan ekama de paid traffic walata yanna ona age management karagena e e products walata. :yes:
     
    • Like
    Reactions: supunrav

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Shit.. I no longer believe the products like this.
    some same old landing page and videos that tell to ppl " how can you make millions within months"
    good luck guys :)
     
    Status
    Not open for further replies.