ane photo tikak size adu karapan machan
oka iphone ekka wada mm danna widiht.app eka daganin
Damma ban. Wada karanne na. Eka pair karanna gihinma epa wela inne.
uba e hethuwa nisa nm wikunanne , poddk YT vdos ehema blpn.naththn mi forum eke search karala blpn.aniwa mokak hri solution ekak hamba wei.
උබට පිස්සුද බං ?
ලස්සනට වැඩ කරනවා ඕක iPhone එකත් එක්ක, උබ Mi Fit app එක දාගත්තේ නැද්ද?
ඔක්කොටොම කලින් latest ISO එකට phone එක update කරගනින්
මේකත් පොඩ්ඩක් කියවලා බලපන්.. http://www.faceofit.com/connect-setup-pair-mi-band-2-ios-ipad-iphones/
Mi 2 එක compatible යකූ
මාත් pair කරලා තියෙනවා testing වලදී [/QUOTE
Ado Kohomada ban karanne. Kiyala deepanko