යමුද ඇන්තනීස් එකේ එකක් බලන්න. ටිකට එක 1000 ක් 500 ක් වෙයි
බුදු අම්මෝ එච්චර ගණන් ඇයි
200 ක් වගේ නං දෙන්න පුළුවන්.
සාමාන්‍ය කොච්චර වෙලා තියෙනවද ඕවා, ෆිල්ම් වගේ පැය දෙක තුන යනවද
200 ක් වගේ නං දෙන්න පුළුවන්.සාමාන්‍ය කොච්චර වෙලා තියෙනවද ඕවා, ෆිල්ම් වගේ පැය දෙක තුන යනවද
බලපු පලවෙනි එක තමන්ට එපා වෙන එකක් උනොත් ආයේ සමහර විට ජීවිතේට නාට්ටියක් බලන්නේ නැති වෙයි ඒ නිසා කටුස්සට හොඳ එකක් පෙන්නන්න 




උඹ අනුග්‍රහය දක්වනව නෙ 

අන්තිමට මටයි ඕවට කරගහන්න වෙන්නෙ 
