ඔබ වේදිකා නාට්‍යයක් බලල තියෙනවද ?

ඔබ වේදිකා නාට්‍ය

  • Total voters
    119

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යමුද ඇන්තනීස් එකේ එකක් බලන්න. ටිකට එක 1000 ක් 500 ක් වෙයි
    බුදු අම්මෝ එච්චර ගණන් ඇයි :shocked: 200 ක් වගේ නං දෙන්න පුළුවන්.

    සාමාන්‍ය කොච්චර වෙලා තියෙනවද ඕවා, ෆිල්ම් වගේ පැය දෙක තුන යනවද :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යමුද ඇන්තනීස් එකේ එකක් බලන්න. ටිකට එක 1000 ක් 500 ක් වෙයි

    හිත හිත ඉන්න එපා යන්න :rolleyes: බලපු පලවෙනි එක තමන්ට එපා වෙන එකක් උනොත් ආයේ සමහර විට ජීවිතේට නාට්ටියක් බලන්නේ නැති වෙයි ඒ නිසා කටුස්සට හොඳ එකක් පෙන්නන්න :rofl:

    A. සිරියා;21818743 said:
    වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා. :yes:
    ඒකත් ඉස්කෝලෙ නාට්ටි හා රංගකලාව කරන්න ගත්ත හින්ද :dull:

    එල එල :)

    ඉස්සර අපි යන කාලේ තිබුනා පට්ට වේදිකා නාට්‍යවල්. අනිවාර්‍යයෙන් බලන්න යනවා. බලපු ඒවා ගනන් කර ගන්න බැරි තරම්. ලගකදි නම් ඒ කියන්නේ අව්රුදු 10කට මෙහා බලන්න සෙට් උනේම නෑ. අවස්තාවක් ආවොත් අත අරින්නෙත් නෑ:yes:

    එළකිරි :D:D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුදු අම්මෝ එච්චර ගණන් ඇයි :shocked: 200 ක් වගේ නං දෙන්න පුළුවන්.

    සාමාන්‍ය කොච්චර වෙලා තියෙනවද ඕවා, ෆිල්ම් වගේ පැය දෙක තුන යනවද :oo:

    එච්චර ගණන් ඇයි කියල ත්‍රෙඩ් එකක් මං දාන්න හැදුවේ පස්සේ :baffled:

    අවම පැය එකහමාරක් ? ඔව් එහෙම හිතන්න පුළුවන් .. උපරිම පැය දෙකහමාරක් , තුනක් ? :yes:

    කෙටි නාට්‍ය තියෙනවා ඊට වඩා ගොඩක් කෙටියි :rolleyes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා ඒකත් ස්කොලෙන් අරන් ගිය ඒවා ....6 වසරේ වගේ ඉන්නකොට ..නරිබැනා එහෙම අරන් ගියා බලන්න ,,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර ගණන් ඇයි කියල ත්‍රෙඩ් එකක් මං දාන්න හැදුවේ පස්සේ :baffled:

    අවම පැය එකහමාරක් ? ඔව් එහෙම හිතන්න පුළුවන් .. උපරිම පැය දෙකහමාරක් , තුනක් ? :yes:

    කෙටි නාට්‍ය තියෙනවා ඊට වඩා ගොඩක් කෙටියි :rolleyes:
    ඔව් හැබැයි ෆිල්ම් එකක් වගේ එකපාරක් කරලා ඉවරවෙන වැඩක් නෙවේ නෙ. ඔක්කොම බඩු උස්සගෙන නළු නිලි සෙට් එක රට වටේ යනකොට වියදම සැර ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුදු අම්මෝ එච්චර ගණන් ඇයි :shocked: 200 ක් වගේ නං දෙන්න පුළුවන්.

    සාමාන්‍ය කොච්චර වෙලා තියෙනවද ඕවා, ෆිල්ම් වගේ පැය දෙක තුන යනවද :oo:
    සමාජ සේවයක් සේ සලකා පළවෙනි පාරට අනුග්‍රහය දක්වන්නම්.. උඹ හම්බ කරන දවසක මට අනුග්‍රහය දක්වපන්

    paya 1.5 -2
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් හැබැයි ෆිල්ම් එකක් වගේ එකපාරක් කරලා ඉවරවෙන වැඩක් නෙවේ නෙ. ඔක්කොම බඩු උස්සගෙන නළු නිලි සෙට් එක රට වටේ යනකොට වියදම සැර ඇති.
    ඔව්.. අනික උන්ට සෑහෙන ලොකු වෙහෙසක් .. රී ටේක් නැ.. ලයිව්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමාජ සේවයක් සේ සලකා පළවෙනි පාරට අනුග්‍රහය දක්වන්නම්.. උඹ හම්බ කරන දවසක මට අනුග්‍රහය දක්වපන්

    paya 1.5 -2
    අපේ ගෙදර අයත් එක්කන් එන්නද :P උඹ අනුග්‍රහය දක්වනව නෙ
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අපෝ ඔව් , ඕනේ තරම් , පුළුවන් හැම වෙලාවේම ගිහින් බලනවා :yes: එකම එක තුන්පාරකට වඩා බලපු අවස්ථා එමටයි :love::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ගෙදර අයත් එක්කන් එන්නද :P උඹ අනුග්‍රහය දක්වනව නෙ
    කීයක් ඉන්නවද? :baffled:

    නැන්දා මාමා පුංචි අම්මා එක්ක නෙවෙයිනේ :angry:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කීයක් ඉන්නවද? :baffled:

    නැන්දා මාමා පුංචි අම්මා එක්ක නෙවෙයිනේ :angry:

    එහා ගෙදර අක්කල දෙන්නෙකුත් ඉන්නව බන් එයාලත් ආස වෙයි බලන්න :P ඒ ඇන්ටිත් හරි හොඳයි එයාවත් පුළුවන් නං හොඳයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහා ගෙදර අක්කල දෙන්නෙකුත් ඉන්නව බන් එයාලත් ආස වෙයි බලන්න :P ඒ ඇන්ටිත් හරි හොඳයි එයාවත් පුළුවන් නං හොඳයි.
    එයාලාව අඳුන්නලා දෙන්න...
    එයාලා ෆිල්ම් එකක් බලන්න එක්කං ගියෑකිනේ...
    මෙතන දැන් මූලික අරමුණ උඹ එකක් බලන එකනේ.. ඒ අක්කලාලට පිලුමක් පෙන්වන්නම් වෙනම
    :dull:
     
    එහා ගෙදර අක්කල දෙන්නෙකුත් ඉන්නව බන් එයාලත් ආස වෙයි බලන්න :P ඒ ඇන්ටිත් හරි හොඳයි එයාවත් පුළුවන් නං හොඳයි.

    අක්ක්ලා දෙන්නට මන් ස්පොන්සර් කරන්නම් :P :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාලාව අඳුන්නලා දෙන්න...
    එයාලා ෆිල්ම් එකක් බලන්න එක්කං ගියෑකිනේ...
    මෙතන දැන් මූලික අරමුණ උඹ එකක් බලන එකනේ.. ඒ අක්කලාලට පිලුමක් පෙන්වන්නම් වෙනම
    :dull:
    හොඳට හිටියි උඹ එක්ක තනියම ෆිල්ම් බලන්න යවල :no: අන්තිමට මටයි ඕවට කරගහන්න වෙන්නෙ :eek:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    තාරාවෝ ඉගිලෙති,
    රතුහැට්ටකාරි
    සුදුරෙදිහොරු
    ටෞකන්ඩ

    තව කීපයක් බලල තියනවා වල සතියේදී , නම මතක නෑ..