උබ ඕක කිව්වම මම ආපහු ගිහින් කතිරෙ එබුවාමම බෙනා;21819086 said:ක්ලෝස් කරන්ඩ යට කතිර ඔබලා බැලුවා

hari mamath kala.. zoom unaඋබ ඕක කිව්වම මම ආපහු ගිහින් කතිරෙ එබුවා
![]()

උබ ඕක කිව්වම මම ආපහු ගිහින් කතිරෙ එබුවා
![]()

hari mamath kala.. zoom una![]()

උපන් රටෙන් පිටතදීද අපට ගෙඩි ඵලදාව දක්නට ලැබේ. ආසියානු ආහාර වෙළද පොළ තුලද, විශේෂයෙන්ම පිලිපීන වෙළද පොළ තුලද බහුලව ගෙඩි ඵලදාව දකින්නට ලැබේ. බ්‍රසීලයේ මුහුදු බඩ ප්‍රදේශ වල බහුල වශයෙන් ගෙඩි වගාව සිදු කරන අතර ඒවා බොහෝසෙයින් දේශීය වෙළද පොලට යොමු කෙරේ. ගෙඩි ටින් කරන ලද සීනි සිරප් ලෙසද, ශීතකළ ටින් ලෙසද වෙළද පොලේ දකින්නට ලැබේ. වියලු ගෙඩි කැබලි විවිධ නිෂ්පාදකවරු යටතේ වෙළද පොලේ පවතී.මීට අමතරව, උතුරු ඔස්ට්‍රලියාවේ ඩාවින්(Drawin) හි උණුසුම් සෘතුවේ එළිමහන් වෙළද පොළවල් වල බොහෝසෙයින් ගෙඩි ආශ්රිත නිෂ්පාදන දක්නට ලැබේ.
ගෙඩියෙහි මදයේ ඇති මදුළු, කෙදි සහිත ස්වභාවයෙන් යුතු ආහාරයකි. මෙහි රස ඇබුල් කෙසෙල් වල රසයට සමාන රසයක් ගනී. මෙම රසයේ ස්වභාවය අනුව විවිධ ගෙඩි වර්ග වර්ගීකරණයක්ද දකින්නට ලැබේ. බ්‍රසීලයේ ගෙඩි වර්ග තුනක් ඇත.
කේරලයේදීද ගෙඩි වර්ග දෙකක් හමුවන අතර ඒවා "වරික්ක"(Varikka) සහ "කුෂ"(Kuzha) ලෙස හදුන්වයි. "වරික්ක" වල යන්තම් ඝන මදයක් ඒවා ඉදුණු පසුවද පවතියි. නමුත් "කුෂ" ඉදුණු පසු ඉතාම මෘදු ද්‍රාවනයක් ආකාරයේ මදයකින් යුක්ත වේ. "චක්ක වරට්ටියතු"(Chakka Varattiyathu) නම් වූ පැනිරසමය ආහාරය "වරික්ක" වලින් පිළියෙළ කරනු ලබන අතර එය "වරික්ක" කල් තබා ගන්නා ක්‍රමයක් ලෙසද භාවිතා කරනු ලබයි. කේරලයේදී ඇතැම් විට අඩි 4 ක් පමණ දිගින් යුතු විශාල ගෙඩිද දකින්නට ලැබේ.
ගෙඩිය යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු ගෙඩිය පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු ගෙඩිය පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. ඉදුනු ගෙඩිය වැල සහ වරකා යනුෙවන් වර්ග දෙකකට බෙදේ මෙහි අඩංගු වන ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.