අද ඉරිදා නෙමෙයි.
අන්ඩුව බොරු කරන්නේ.. අද ඉරිදා නෙමෙයි. මිනිස්සුන්ව නොමග යවන කැලෙන්ඩර් ගහලා. අද ඉරිදා නම් හෙට සදුදා වෙන්න එපැයි. ඒත් එහෙම වෙනවද? උබලා ඔක්කොමලව රවට්ටලා..

උඹ ඔෆිස් ගියේ නැද්ද අද ඉරිදා කියල හිතල, දුවපං ඉක්මනට අද අඟහරුවාදා