හිතේ දුකක් ද?? මානව හිමිකම් උල්ලංගනය කිරීම&#34

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබට අතේ තියෙන්නෙම ලක්ශ 22නම් ආයේ වාහනට ඉන්වෙස්ට් කරන එක ගොන්කමක්. පොඩ්ඩ පොඩ්ඩ හරි ගෙයක් හදාගත්තොත් අද ලක්ශ 22න්, අවුරුදු 5ක් යනකොට ඒක ලක්ශ 40ක් විතර වටිනවා. කාර් එක අද ලක්ශ 22ට අරන් අවුරුදු 5කින් ලක්ශ 15කට වික්කැකි.

    awashyathawa geyak nemai ban..ekane case eka...:rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    awashyathawa geyak nemai ban..ekane case eka...:rolleyes::rolleyes:
    ඉතින් උබේ අවශ්යතාවය උබේ වත්කම් ඉක්මවනවානම් පලක් නැනේ බ්‍රො.. මගේ ආසාව ප්ලේන් එකක් ගන්න උනාට වැඩක් නැ මගේ සියලු වත්කම්වල වානිජ වටිනාකම මැච් වෙන්නේ නැත්තම් ප්ලේන් එකේ පිරිවැයට සහා නඩත්තුවට. උබටත් ඒක එහෙමයි. උබ ආසාව සන්තර්පනය කරන්න ජිවිතේ උගස් තියන්න යන්නේ. උබේ අතේ තියෙන්නේ ලක්ශ 11ක් නම් ලක්ශ 10කට වාහනයක් හොයපන්. 22ක එකක් හොයලා වැඩක් නැ. එකෙන් වෙන්නේ උබ වාහනය පදිනවා නෙමෙය්ටි වාහනය උබව පදින මට්ටමට එන එක. ට්‍රස්ට් මි අයි වොස් දෙයාර්
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    වර්ෂය 2014 දෙසැම්බර් සිට 2015 නොවම්බර්දක්වා...:dull:
    මගේ ජිවිතයේ එක සිහිනයක් සැබෑ කරගන්න මාන බලපු කාලයක්..:yes:
    ඒ වෙන දෙයක් නෙමෙයි ... වාහනයක්..:yes:

    අපේ ගෙදෙර කවදාවත් වහනයක් තිබිලා නෑ....
    අපේ අම්මා ආසයි මන් කවදා හරි ගන්න වාහනේ..ඉස්සරහ seat එකේ ඉඳගෙන මා එක්කම අනුරාධපුරේ යන්න...
    කවදද මට ඒ හීනෙ අම්මට සැබෑ කරලා දෙන්න පුළුවන් වෙන්නේ???? ඒ මනුස්සයා තව අවුරුදු 5ක්, 6ක් ජිවත් වෙයි...

    මගේ හීනෙට කවද්ද මට යන්න වෙන්නේ....???

    naeirJ.jpg
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඉතින් උබේ අවශ්යතාවය උබේ වත්කම් ඉක්මවනවානම් පලක් නැනේ බ්‍රො.. මගේ ආසාව ප්ලේන් එකක් ගන්න උනාට වැඩක් නැ මගේ සියලු වත්කම්වල වානිජ වටිනාකම මැච් වෙන්නේ නැත්තම් ප්ලේන් එකේ පිරිවැයට සහා නඩත්තුවට. උබටත් ඒක එහෙමයි. උබ ආසාව සන්තර්පනය කරන්න ජිවිතේ උගස් තියන්න යන්නේ. උබේ අතේ තියෙන්නේ ලක්ශ 11ක් නම් ලක්ශ 10කට වාහනයක් හොයපන්. 22ක එකක් හොයලා වැඩක් නැ. එකෙන් වෙන්නේ උබ වාහනය පදිනවා නෙමෙය්ටි වාහනය උබව පදින මට්ටමට එන එක. ට්‍රස්ට් මි අයි වොස් දෙයාර්
    eka ekkenage theerna nisa sihina atha araganna man asa na ban...kalakata issara mata eka laga keraganna tibba eth mage waraddak nathuwa eka nathi una eka dukai machan..mata witarak nemai godak ayata eka danenawa