..::[ලංකාවේ ත්‍රාසජනක ක්‍රියාකාරකම්(Adventure Activities)]::..
නිවාඩු කාලෙක කරන්න පුළුවන් ත්‍රාසජනක ක්‍රියාකාරකම් ටිකක් කිරියේ ගොඩක් අය නම් මේවා කරලා ඇති

HOT AIR BALLONING

මේක ලංකාවට අලුත් අත්දැකීමක් , හැබැයි මේක විදින්න පුළුවන් නොවැම්බර් ඉදල අප්‍රේල් වෙනකල් විතරයි, පැයක් පමණ සීගිරිය කන්ඩලම අහසේ රවුමක් දාන්න රුපියල් 32000 ක පමණ මුදලක් වැය වෙනවා කියල කියනවා, කලින් සේවාව වෙන් කරගන්න ඕනේ.

SUN RISE BALLOONING (PVT) LTD -0773 65 1227
FLYBOARD

Flyboard එක ලංකාවට හදුන්වා දීලා තියන අලුත්ම ජල ක්‍රීඩාව, high pressure වතුර වලින් මේ බෝර්ඩ් එක ඉහලට ඔසවනවා හැබැයි මේක කරන්න නම් හොද balance එකක් තියෙන්න ඕනේ කියනවා, විනාඩි 20ක පෙර පුහුණු වීමක් එක්ක මේ වැඩේ දැන් අලුත්ගම riverside araliya - 034 2 272468 හොටෙල් එකේදී පුළුවන් කරන්න
PAINTBALL

මේක නම් ගොඩක් අය දන්නවා, කණ්ඩායම් දෙකකට බෙදිලා වෙඩි තියාගන්න තියෙන්නේ,එක් අයෙකුට paintball 100ක් හම්බෙනවා, හංවැල්ල Hustlers Paintball එකේදී කරන්න පුළුවන්. එක් අයෙකුට රුපියල් 1750 පමණ වැය වෙනවා, වැඩිපුර ගන්න paintball 100කට අමතර රුපියල් 600ක් වැය වෙනවා. Hustlers Paintball - +94 76 799 9300
KITE SURFING

kite surfing වලට අත්‍යවශ්‍ය පරිසරයක් තියන කල්පිටිය ආරුගම්බේ වගේ ප්‍රදේශ වල මේක ප්‍රසිද්දයි, අවුරුද්ද පුරාම මේක අත්විදින්න පුළුවන්, මේකේ level තුනක් තියනවා level 1 සදහා එක් අයෙකුට පැය තුනකට ආසන්න වශයෙන් රුපියල් 18000ක් යනවා කණ්ඩායමකට නම් රුපියල් 13500 වගේ යන්නේ. kitesurfing කල්පිටිය - 077 368 6235
ZIP LINE

අල්ල ජන්ගල් රිසෝට් එකේදී zip line එකක ත්‍රාසජනක අත්දැකීමක් ගන්න පුළුවන්. අඩි 30-40 පමණ උසින් වානේ කම්බියක් දිගේ ගස් වලට උඩින් ලොකු දුරක් මේකෙන් යන්න පුළුවන්.දිවා ආහාරය සමග එක් අයෙකුට 1500-1750 අතර මුදලක් තමයි වැය වෙන්නේ Ella Jungle
Resort - 077 735 2352
SKY DIVING

sky diving ලංකාව තුල තියන ත්‍රාසජනක අත්දැකීම් වලින් වඩාත්ම ත්‍රාසජනක අත්දැකීම මේක කියන්න පුළුවන්, මේක කරන්න නම් හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මේකට මුලික පුහුණුවක් ඕනේ වෙනවා එකට නාරාහේන්පිට තියන sky club ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. කොග්ගල සහ බෙන්තොට දැනට මේක තියනවා එක් පැනීමක් සදහා රුපියල් 55000ක මුදලක් අය කෙරෙනවා . sky club - 076 667 0199
PARA-MOTORING

Paramotoring එක නම් ලංකාවේ සුන්දරත්වය විදින්න කියාපු විදියක්.එක ගමන් වාරයකට විනාඩි 20ක් ඇතුලත් වෙනවා මේ සදහා රුපියල් 10000 කැ මුදලක් යනවා, දැනට බෙන්තොට වෙරල තීරයේ තමයි මේක තියෙන්නේ. sky club - 076 667 0199
SCUBA DIVING

SCUBA DIVING විදේශ රට වල ගොඩක් ප්‍රසිද්ද උනාට ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නෑ, උණවටුන ප්‍රදේශයේදී මේ අත්දැකීම ලබා ගන්න පුළුවන් රුපියල් 12000 කට වගේ දිය යට කිමිදෙන්න පුළුවන් Unawatuna Diving - + 94 72 790 3430
WHITE WATER RAFTING

White water rafting කිතුල්ගල තියෙන්නේ ගොඩක් දෙනා මේකට නම් ගිහිල්ල ඇති, කැළණි ගගේ කිලෝමීටර් 5ක පමණ දුරක් භාවිතා කරනවා. කණ්ඩායමේ ප්‍රමාණය අනුව 750-1500 දක්වා මුදලක් යනවා, වැස්ස වැඩි කාලෙක ඉතාම ත්‍රාසජනක අත්දැකීමක් වේවි Rafting Team39 -0773559945

tfs