Machan la mata laptop ekak ganna one rs.130000 wage thiyenne .. e ganata ganna hoda laptop monawada ....
Machan la mata laptop ekak ganna one rs.130000 wage thiyenne .. e ganata ganna hoda laptop monawada ....


tell your requirements dude. nobody is here having mind reading ability![]()
i7 and 7 gen..ekak ..thamai baluwe...
i7 and 7 gen..ekak ..thamai baluwe...
![]()


මුදලාලි මාත්තයෝ මට i7 ලැප් එකක් දෙන්න.
Simple as that. then pay
තව උඔ ඔ්කෙන් කරන්න යන දේවල් ටිකක් කියපන්. programming ද video editing ද මොනවද කරන්න යන්නේ. එතකොට දන්න කියන උන්ට ලේසියි lap එකක් suggest කරන්න

i7 and 7 gen..ekak ..thamai baluwe...
![]()
Photoshop , thamai godak karanne.....games ehema gahannath one...![]()
කියහන් ඉතින් උඹට ඕනේ හාඩ් එක, රැම් එක, වීජීඒ එක එහෙම. එතකොට මේකේ දන්න උන් උදව් කරයි බං. අනික උඹේ අවශ්යතවයන් ඒ කිව්වේ වීඩියෝ එඩිටින් ග්රැෆික් ඩිසයින් වගෙ එව්වාද කරන්නේ කියලා.
ASUS ekake ganna.Mage X555 ekata 2 years kisi ledake na ,battery ekath supiri ,hard use karanna niyamiyi![]()
i7 ekak da bn ..kohenda gaththe ..kiyada...
i7 dual core ganna epa. i7 quad core ekakma ganin. Handbill wala quad-dual kiyala gahala naha. mama i7 dual core 1k aran charter wela inne performance naha. ubata game gahanna nam bari wei.
aniwarenma nVidia GPU thiyena ekakm ganin.
oya uda comment eke dala thiyena mcentre ekath dual core ekak. mama lap eka gattata passe thamai quad-dual kiyala types 2k thiyenawa kiyala dana gatte......
Games ගහනව නම් PC එකක් ගනින්. වැඩ කරන්න ගන්නව නම් ගන්න ලැපේ මොන ගේම් වැඩ කරත් ගේම් ගහන්න එපා Mouse එකෙන් විතරක් ගහන Strategy Games ඇරුනම...

Danata thiyena hodama eka quad-dual da mcn. Ita wada hoda ewath thiyenawa da...

